ජේතවනාරාම පුදබිමේ පැවති සමන්ත පට්ඨාන සර්ව රාත්‍රී දේශන මාලාව සාර්ථකව අවසන්

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කළ සමන්ත පට්ඨාන සර්ව රාත්‍රි දේශන මාලාව අනුරාධපුර ජේතවනාරාම පුදබිමේදී මීට නොබෝ වේලාවකට පෙර සාර්ථකව අවසන් වුණා. මේ වන විට ආරම්භ වී තිබෙනවා. දිවයිනේ නන්දෙසින් පැමිණි සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පස්වරුවේ මෙම සර්ව රාත්‍රි දේශන මාලාව ආරම්භ වුණාා. මේ, ඒ පිළිබඳ… Read More

ඉන්දියා, අමෙරිකා, ඔස්ට්‍රේලියාව පසු කරමින් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගන්නා පිරිස ශ්‍රී ලංකාවේ ඉහළට

මෙරට ජනගහණයෙන් සියයට 42කට ආසන්න සංඛ්‍යාවකට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පුද්ගලයින් ලක්ෂ 92කට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ. ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉන්දියාව, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, යන රටවල්වල… Read More

සජබයට එක්වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ඉදිරි ගමන ගැන හෙළි කරයි

රටේ නාස්තිය සහ අවභාවිතය වළක්වා ගැනීම වෙනුවෙන් තමන්ට මැදිහත්වීමට හැකියාවක් පවතින හෙයින් තමන් සමගි ජන බලවේගය සමග එක් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පවසනවා. රට වෙනුවෙන් ඉදිරියේදී සමගි ජන බලවේගය ලබා දෙන ඕනෑම වගකීමක්… Read More

එළවළු මිල ඉහළ යාම හමුවේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යයි

එළවළු මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාමත් සමග කුකුළු මස් ආහාරයට ගන්නා ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන සංගමය පවසනවා. එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ වර්තමානයේ වෙළදපොලේ කුකුල් මස් අතිරික්තයක් පැවතීම හේතුවෙන් ඉල්ලුමට සිරිලන… Read More

බැංකුවට සින්නවූ සුපිරි රෝහල විකුණන්න අවසර

රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ ඉවත් කළේය. …read more Source:: The Leader

තරුණයෙක් මුහුදේ සැඟ වෙයි

තංගල්ල, මාවැල්ල ධීවර වරායේ නැංගුරම්පොළ ආසන්න මුහුදේ දිය නාමින් සිටි තරුණයකු දියේ ගිලී අතුරුදහන් ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. …read more Source:: Lankadeepa

අධික උණුසුම් තත්ත්වය තවදුරටත්

මේ දිනවල පවතින අධික උණුසුම් බව තවත් මාසයකට ආසන්න කාලයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම උණුසුම් බව ඉදිරියටත් අඩු වැඩි වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යා අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ. new2023 voice · MET AJITH 01 පවතින අධික… Read More

பொதுச் சபைக் கூட்டத்தில் வடிவேல் சுரேஷ் MP பங்கேற்பு

துருக்கியின் தலைநகரமான அங்காராவில் நடைபெற்றுக்கொண்டிருக்கும் சர்வதேச தொழிலாளர் சம்மேளனத்தின் (International Labor Conference ) முதலாவது பொதுச் சபைக் கூட்டத்தில் இலங்கையையும் மலையக மக்களையும் பிரதிநிதித்துவப்படுத்தி பாராளுமன்ற உறுப்பினரும் ஜனாதிபதியின் சிரே‌ஷ்ட ஆலோசகருமான வடிவேல் சுரேஷ் பங்கேற்றுள்ளார். பல நாடுகளைச் சேர்ந்த பல மொழிகள் பேசுகின்ற தொழிற்சங்கவாதிகளும் அரசியல் பிரமுகர்களும் இந்நிகழ்வில் கலந்து கொண்டுள்ள போதும், தமிழ் பேசும் பிரதிநிதியாக இவர் மட்டுமே… Read More

ஸ்மார்ட்போன் உற்பத்தியில் உச்சம் தொட போகிறது தமிழகம்!

இந்தியா ஸ்மார்ட்போன் உற்பத்தியில் உச்சத்துக்கு உயர்ந்து வரும் வேளையில், உலகின் முன்னணி பிராண்டுகள் அனைத்தும் இந்தியாவில் பெரிய அளவிலோ அல்லது சிறிய அளவிலோ கட்டாயம் விநியோகம் வைத்துக்கொள்ள முடிவு செய்துள்ளன. இந்தியாவில் ஸ்மார்ட்போன் உற்பத்தியிலும் தயாரிப்பிலும் அடித்தளம் அமைத்தது தமிழ்நாடு என்றால் மிகையில்லை. குறிப்பாகப் பாக்ஸ்கான் வருகை மூலம் தமிழ்நாட்டில் தயாரிக்கப்பட்ட ஸ்மார்ட்போன் மற்றும் எலக்ட்ரானிக்ஸ் பொருட்கள் ஏற்றுமதிக்கும் வழிவகுத்தது. இதன் பின்பு… Read More

පෙම්වතිය සමග හෝටලයට යන්න රොබරියක් දිලා

බදුල්ල සිට අම්පාරට පැමිණී තරුණයකු පෙම්වතිය සමග නතරවීමට තොරාගත් ස්ථානයට ගෙවීමට මුදල් නොමැති නිසා කඩයක් බිද රුපියල් 10,000 කට ආසන්න මුදල් සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි. …read more Source:: Lankadeepa