රට පුරා හොර දොස්තරලා 50,000ක්: අඳුර ගන්නේ මෙහෙමයි! [Video]
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බවත්, එය නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත් පැවසුවේ සෑම නගරයකම ප්‍රධාන ගම් ආශ්‍රිතව,… Read More