හින්දු බැතිමතුන්ට යුධ හමුදාවෙන් සහනයක්

යාපනය ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක සතිපතා පූජා පවත්වා වන්දනාමාන කිරීමට බැතිමතුන්ට අවසරය ලබාදී තිබෙනවා. ඒ අනුව කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල, වාසවිලාන් මනම්පිරායි කෝවිල, වාසවිලාන් ශිවම් කෝවිල, වාසවිලාන් නාග කෝවිල, පලාලි රාජ රාජේශ්වරී කෝවිල, පලාලි නාග තම්පිලාන් කෝවිල සහ පලාලි ශක්තිවේලි මුරුගන් කෝවිල… Read More

யாழில். தொடரும் ஆபத்தான பயணங்கள்

யாழ்ப்பாணத்தில் கடந்த வாரம் பஸ்ஸின் மிதிபலகையில் இருந்து தவறி விழுந்து இருவர் உயிரிழந்துள்ள நிலையிலும் , பஸ்ஸின் மிதிபலகையில் தொங்கியவாறு ஆபத்தான பயணங்களை இன்னமும் தொடர்கின்றனர். பாடசாலை மாணவர்கள் உள்ளிட்ட சிலர் யாழ். நகர் பகுதியில் இருந்து காரைநகர் நோக்கி பயணித்த இ.போ.சபை பஸ்ஸில், மிதிபலகையில் தொங்கியவாறு பயணிக்கும் போது , வீதியோரமாக நிறுத்தி வைக்கப்பட்டு இருந்த வாகனத்துடன் மோதுண்டு விழும் காட்சிகளை… Read More

கொத்மலை ஓயாவில் நீராடிய சிறுவன் நீரில் மூழ்கி உயிரிழப்பு

கொத்மலை ஓயாவில் நீராடச் சென்ற மாணவர்களுள் ஒரு மாணவர், நீரில் மூழ்கி உயிரிழந்துள்ளதாக லிந்துலை பொலிஸார் தெரிவித்தனர். தலவாக்கலை நகரைச் சேர்ந்த திலிப கமகே (14) என்பவரே இவ்வாறு உயிரிழந்துள்ளதாக பொலிஸார் தெரிவிக்கின்றனர். தலவாக்கலை, லிந்துலை, நாகசேனை பிரதேசத்தில் இச்சம்பவம் இடம்பெற்றுள்ளது. லிந்துலை நாகசேனை பிரதேசத்திலிருந்து பாயும் கொத்மலை ஓயாவில் குளிப்பதற்கு சிறுவர்கள் குழுவொன்று, நேற்று பிற்பகல் சென்றுள்ளது. இதன்போது கொத்மலை ஓயாவில்… Read More

මීතොටමුල්ල කුණු කන්ද මුදුනේ සිරිපා අනුරුවක් සහ තොරණක්

වැල්ලම්පිටිය, මීතොටමුල්ල කසළ කන්ද අද පාරිසරික උද්‍යානයක් ලෙසින් පවත්වා ගෙන යනු ලබන අතර කඳු මුදුන දක්වාම ගහ කොළවලින් පිරී තිබෙනු දැක ගත හැකිය. පසුගිය පොහෝ දිනයේ සිට ඊයේ (25) දිනය දක්වාත් මෙම කන්ද මුදුනේ ඉදිකර තිබූ ශ්‍රී පාදයේ අනුරුවක් සහ දැවැන්ත දර්ශනීය තොරණද දැක බලා… Read More

இன்றைய தினகரன் பத்திரிகை e-Paper: பெப்ரவரி 26, 2024

>>> பார்வையிட க்ளிக் செய்க >>> இன்றைய தினகரன் வாரமஞ்சரி பத்திரிகை e-Paper: பெப்ரவரி 25, 2024 The post இன்றைய தினகரன் பத்திரிகை e-Paper: பெப்ரவரி 26, 2024 appeared first on Thinakaran. …read more Source:: Thinakaran தினகரன்

බොහෝමයක් පිළිකා නිට්ටාවටම සුව කළ හැකියි විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන

දවසකට අලුත් පිළිකා රෝගීන් 106ක් වාර්තා වෙලා තියෙනවා ලියුකේමියා පිළිකාව දරුවන්ට වැලඳෙන ප්‍රතිශතය වැඩියි තරබාරුව පියයුරු පිළිකාවලට එක් හේතුවක් ජංගම දුරකතන පාවිච්චියෙන් පිළිකා හැදෙනවා කියලා හඳුනාගෙන නෑ වර්තමානයේ පිළිකා රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබේ. එම තත්ත්වය සුලභ වීමට බලපා ඇති හේතු මොනවාද යන්න දැනගැනීම සඳහා… Read More

යකඩ පොල්ලකින් ගසා ස්පා කත මරා දාලා හේනක සැඟව සිටි අනියම් සැමියා අල්ලයි

කඳාන ප්‍රදේශයේ වීදීය මාවතේ නිවෙසක යකඩ පොල්ලකින් ගසා අබිරහස් ලෙස මරාදමා තිබු 39 හැවිරිදි තෙරපිවරියකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇගේ අනියම් පුරුෂයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ හේනක සැඟව සිටියේදී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වු 42 හැවිරිදි පේන්ට් බාස්වරයෙකි.… Read More

හැනිබල්ගේ නෝබෝල් සිද්ධියෙන් වනිඳුට තරග 2ක් තහනම්

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති අවසන් විස්සයි20 තරගයේ අවසන් පන්දු ඕවරයේදී ඇතිවූ ‘නෝබෝල්’ සිද්ධියෙන් පසු විනිසුරු ලින්ඩල් හැනිබල් මහතාට බැණ වැදුණේ යැයි නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග 2ක තහනමක් හා සියයට 50ක තරග ගාස්තු කපා හැරීමේ දඬුවමක් පනවයි. මේ… Read More

රාජගිරියේ උත්සව භාණ්ඩ කුලියට දෙන තැනක් ගින්නෙන් විනාශයි

රාජගිරිය, ඔබේසේකරපුර නව කොලොන්නාව මාර්ගයේ උත්සව භාණ්ඩ කුලියට ලබා දෙන ස්ථානයක් පෙරේදා (24) දහවල් ගිනිගෙන විනාශ වී ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි. එම ස්ථානයෙන් ගින්නක් ඇති වෙන බවට බාහිර පුද්ගලයකු 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා වැලිකඩ පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව වැලිකඩ පොලිසියේ පාලන අංශයේ… Read More

හෝමාගම සිංහයන්ගෙන් පාසල් 7කට ඩෙස්ක්-පුටු

හෝමාගම සෙන්ට්‍රල් සිංහ සමාජයේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස හෝමාගම අධ්‍යාපන කලාපයේ පාසල් හතකට අවශ්‍ය ඩෙස්ක් සහ පුටු පරිත්‍යාග කිරීම ඉකුත් දා සිදු කෙරිණි. හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ මහතාගේ ඉල්ලීමක් අනුව රුපියල් ලක්ෂ 45 ක පමණ වැය කර මෙම පාසල් හත වෙනුවෙන් උපකරණ ලබා… Read More

රට ගොඩනැඟීමට සත්භාවයෙන් මැදිහත් වන මිනිස් සමූහයකගේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි – ජාජබ නායක අනුර කුමාර දිසානායක

මේ රට ගොඩ නැඟීමට සත්භාවයෙන් මැදිහත් වන මිනිස් සමූහයකගේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගයේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමිනි. මෙය පෙරේදා (24) දින පැවැත්විණ. ජාතික ආරක්ෂාව යනු බයිනෙත්තුවක් අතින්… Read More

හොඳ සෞඛ්‍ය සේවයක් මේ රටේ සෑම දරුවකුටම ලැබිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දේශපාලනඥයින්ගේ දරුවන් පෞද්ගලික සෞඛ්‍ය සේවා ඔස්සේ ලබා ගන්නා සැලකිල්ල මේ රටේ සෑම දුවෙකුටම පුතෙකුටම රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ ගැනීමට හැකි පසුබිම සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එන්නත්කරණය සඳහා තම දියණිය පෞද්ගලික රෝහලකට රැගෙන ගිය අවස්ථාවේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය නිවුමෝනියා… Read More

උසස් පෙළට පෙනී සිටි දරුවන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට මෙමඟින් හැකියාව… Read More