அமைச்சு பதவியை இராஜினாமா செய்ய தயார்

எல்லைதாண்டிய இந்திய மீன்பிடியாளர்கள் விடயம் தொடர்பில் அழுத்தங்கள் இந்திய தரப்பிலிருந்து இலங்கை அரசின் மீது தொடர்ந்தும் முன்னெடுக்கப்படுமாக இருந்தால் அமைச்சு பதவியை இராஜினாமா செய்து எமது கடற்றொழிலாளர்களுடன் இணைந்து நியாயமான தீர்வுக்காக போராடுவேன் என ஈழ மக்கள் ஜனநாயகக் கட்சியின் செயலாளர் நாயகமும் கடற்றொழில் அமைச்சருமான டக்ளஸ் தேவானந்தா தெரிவித்துள்ளார். யாழ்ப்பாணம் மாவட்ட செயலக கேட்போர் கூடத்தில் இன்று (27) இலங்கை சமூக… Read More

නවසීලන්ත සුපිරි ක්‍රීඩක නීල් වැග්නර් පිටියට සමුදෙයි

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබේ. ඒ, එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වන ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරඟාවලිය සඳහා XI කණ්ඩායමට ඔහුව තෝරා නොගන්නා බව නවසීලන්ත තේරීම් කමිටුව ප්‍රකාශ කිරීමත් සමඟිනි. තමාව ටෙස්ට් තරගාවලිය… Read More

Labour Minister Encourages Kuwaiti Investors to Explore Opportunities in Sri Lanka with Special Incentives

(LANKAPUVATH | COLOMBO) –  The Minister of Labour and Foreign Employment, Manusha Nanayakkara extended an invitation to Kuwaiti investors, highlighting the country’s attractive investment climate. He emphasized the availability of special fiscal incentives, including reduced corporate taxes and benefits offered in Special Economic Zones, under… Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු ටෙස්ට් තරඟයේ ආරම්භක පිතිකරුට සුලෝහිත සංග්‍රාම ඒකාබද්ධ සංවිධායක කමිටුවෙන් උපහාර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ, පළමු ටෙස්ට් තරඟයේ ආරම්භක පිතිකරු වුද,1982-1987 කාලසමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සිදත් වෙත්තමුණි, ඉතාමත් දක්ෂ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමිකර ගත් පිතිකරුවෙක් වෙනවා. ආනන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි, සිදත් වෙත්තමුණිට ⁣උපහාර… Read More

“මහනුවරට ජය ගෙන එමින්” ජයගමු ශ්‍රී ලංකා මහනුවරට

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රි ලංකා” ජනතා ජංගම සේවය මෙවර මාර්තු මස 01 හා 02 දෙදින මහනුවර බෝගම්බර ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහි සමාරම්භක වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 01 දින… Read More

ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිවෙයි

ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම ප්‍රතිපත්ති කෙටුම්පත 2023-09-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගනු ලැබූ අතර එහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමිතීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් තවදුරටත් එම කෙටුම්පත සමාලෝචනය කළ යුතු බවට තීරණය කර තිබිණි. ඒ අනුව ජනාධිපති ලේකම් විසින් පත් කරනු ලැබ… Read More

ලංගම බසයක අසාධාරණයක් නම් පැමිණිලි කිරීමට 1958 අමතන්න

ලංගම බසයකදී මගියෙකුට හෝ යම් අයෙකුට අසාධාරණයක් වනවා නම් දින 365ම දවසේ ඕනෑම වෙලාවක 1958 දුරකතන අංකයට අමතන ලෙස කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය… Read More

උද්දිකගෙන් හිස් වූ මන්ත්‍රී ධූරය කාට ද

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී ඇත. ඇය මෙම දැනුම් දීම කර ඇත්තේ1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරවය.… Read More

වැල්ලවත්ත මුහුදු මාවතේ පුද්ගලික හෝටලයක් අසලදී වෙඩි තැබීමක්

වැල්ලවත්ත මුහුදු මාවතේ පිහිටි පුද්ගලික හෝටලයක් අසලදී අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අහසට වෙඩි තබා පලා ගොස් ඇති බවයි. අදාළ ස්ථානයේ ටී 56 හිස් පතරොම් කොපු 09ක් ඇති බව නිරීක්ෂණය වී ඇතැයිද… Read More

මාලිමාවට ඇති ප්‍රධාන අභියෝග දෙකක් ගැන අනුර කියයි 

ජාතික ජනබලවේගය ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී සිටින බවත් ඉන් පළමු වැන්න බලය ලබාගැනීම බවත්, දෙවැන්න බලය ලබාගත් පසුව රට ගොඩනැගීම බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය. …read more Source:: The Leader