ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ, පළමු ටෙස්ට් තරඟයේ ආරම්භක පිතිකරු වුද,1982-1987 කාලසමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සිදත් වෙත්තමුණි, ඉතාමත් දක්ෂ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමිකර ගත් පිතිකරුවෙක් වෙනවා.
ආනන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි, සිදත් වෙත්තමුණිට උපහාර දැක්වීම සහ 94 වෙනි සුලෝහිත සංග්& …read more
Source:: Neth News