Updated
Basil to arrive within weeks; Namal to follow in dad's footsteps
HNB PLC
AMANA BANK
දෙමාපියන් දරුවන් ගැන සැලකිලිමත් වුණොත් මෙවැනි මරණ වළක්වාගන්න පුළුවන්
“දරුවන් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඕනේ. දරුවාගේ අම්මාට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අම්මත් එක්ක දරුවා ගෙදර තියලා යන්නේ නැතිව ඊට වඩා වගකීමෙන් වැඩ කළානම් මේ අහිංසක දරුවාගේ ජීවිතය බේරාගන්න තිබුණා” ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි ලොකුගේ මහතා අවවාද කරමින් කියා… Read More
කතානායක විශ්වාස භංගයට අනුරලාගේ සහ ඩලස්ලාගේත් සහාය
Sri Lanka to launch new sexuality education programme in March
මාතර, කොටවිල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී වෙඩි තැබීමක්
මාතර, කොටවිල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පොලිස් සැරයන්වරයෙකු අද වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කොටවිල අධිකරණ සංකීර්ණයේ ඉදිරිපස ගේට්ටුව ආසන්නයේදී එම නිලධාරියා වෙඩි තබාගෙන ඇති බවයි. අදාල නිලධාරියා දින කිහිපයක් අසනීප නිවාඩු වාර්තාකර සිට අද දිනයේදී එම ස්ථානයට පැමිණ ඇති බවයි පොලිස්… Read More
“ලංගම ගැන පැමිණිලි කරන්න 1958 අමතන්න”
ලංගම බස් රථයකදී මගියෙකුට හෝ යම් අයෙකුට අසාධාරණයක් වනවා නම් දින 365 ම දවසේ ඕනෑ ම වේලාවක 1958 දුරකතන අංකය අමතන ලෙස කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (පෙබ. 27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට්… Read More
උද්දිකගේ පුරප්පාඩුව මැකෝට දන්වයි
முன்பிள்ளை பருவம் முதல் வயது வந்தோர் வரை பாலியல் கல்வி
– கல்வி, சுகாதார அமைச்சுகள் முழு கண்காணிப்பு, அனுமதி முன்பிள்ளை பருவ அபிவிருத்தி காலத்திலிருந்து வயதுவந்தோர் வரையில் பாலியல் தொடர்பில் கல்வியை வழங்கும் நோக்கில் தயாரிக்கப்பட்ட புதிய கல்வி வெளியீடுகள் எதிர்வரும் மார்ச் 07ஆம் திகதி வெளியிடுவதற்கு நடவடிக்கை எடுக்கப்பட்டிருப்பதாகக் கல்வி அமைச்சின் அதிகாரிகள் தெரிவித்தனர். பாராளுமன்ற உறுப்பினர் ரோஹினி குமாரி விஜேரத்ன தலைமையில் அண்மையில் (20) கூடிய பாராளுமன்ற சிறுவர் ஒன்றியத்திலேயே… Read More
ලිංගිකත්වය ගැන සම්පාදිත නව අධ්‍යාපන ප්‍රකාශන එළිදක්වන්න සූදානම්
ලබන මාර්තු මස 7 වැනි දින පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කළ නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ළමයින් සඳහා වන… Read More
මීගමුව බස්නැවතුමේ වැසිකිලි ජලය ගලාඒම නිසා BOC ATM යන්ත්‍රය අකර්මන්‍ය වේ
Public Central City Bus Station. Sri Lanka, Negombo, 2020 මිගමුව බස් නැවතුමේ පිහිටුවා ඇති (BOC) ලංකා බැංකුවේ ATM යන්ත්‍රය දැනට මාසයක පමණ කාලයක සිට ක්‍රියා විරහිතව ඇත. මෙයට හේතුව වී ඇත්තේ බස්නැවතුම්පලේ ATM යන්ත්‍රයේ මුදල් බහාලීමේ කොටසට ,බස්නැවතුමේ උඩුමහලේ ඇති වැසිකිලි පද්ධතියකින් ජලය කාන්දු වීමයි.… Read More
ලංගම සහ එහි සේවකයින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නවා
පොදුජන අවශ්‍යතාවයක් ඉටු කරන ලංගම සේවකයින්ට පහර දීමට ඉඩ දිය නොහැකි බවත්, ලංගම හා ලංගම සේවකයින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ඉදිරියේ දී ගනු ලබන බවත් ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. ලංගම සහ පුද්ගලික බස්රථ ගැටුම සම්බන්ධව අද… Read More
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති වැඩවර්ජනයකට සැරසෙයි
වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් දෙදින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. සිය වැටුප් ගැටලුව සඳහා සති 03කින් විසඳුම් ලබා දෙන බව මුදල් අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී තීරණය වුවද සති 05ක් ගතව ඇතත් එම තීරණ… Read More

