මීතොටමුල්ල කුණු කන්ද මුදුනේ සිරිපා අනුරුවක් සහ තොරණක්
වැල්ලම්පිටිය, මීතොටමුල්ල කසළ කන්ද අද පාරිසරික උද්‍යානයක් ලෙසින් පවත්වා ගෙන යනු ලබන අතර කඳු මුදුන දක්වාම ගහ කොළවලින් පිරී තිබෙනු දැක ගත හැකිය. පසුගිය පොහෝ දිනයේ සිට ඊයේ (25) දිනය දක්වාත් මෙම කන්ද මුදුනේ ඉදිකර තිබූ ශ්‍රී පාදයේ අනුරුවක් සහ දැවැන්ත දර්ශනීය තොරණද දැක බලා… Read More