අත්අඩංගුවට ගත් රියැදුරු බලපත දෙන්න අල්ලස් ගත් කොස්තාපල් දෙදෙනා රිමාන්ඩ්

රථවාහන නඩුවකට අදාළව අත්අඩංගුවට ගත් රියැදුරු බලපත්‍රය නැවත ලබාදීමට ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් වශයෙන් රුපියල් 10,000ක මුදලක් ඉල්ලා ලබාගත්තැයි අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ඉත්තෑපාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (27) නියෝග කළේය. මෙලෙස… Read More

දේශබන්දු පොලිස්පති කිරීමට අදාළ සියලුම ලිපි ලේඛන උසාවියට ඉදිරිපත් කිරීමට අවසර

වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් වන සියලු තීන්දු තීරණවලට අදාළ සියලු ලිපි ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පාර්ශ්වකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) අවසර ලබා දුන්නේය. දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව සහ ඔහු පොලිස්පති ධුරයට… Read More

දිවලකඩ රතනජෝති හිමි සමරුව සහ ගුලිගේ දිවලකඩ පුරාණය හෙට එළිදකී

දිවලකඩ ශ්‍රී ඛෙත්තාරාමය සහ නාවලසිරි සිද්ධත්ථාරාමාධිපති පදවිය ඉසිලූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය ධුරය හෙබවූ දිවලකඩ ශ්‍රි රතනජෝති නායක හිමියන්ගේ ගුණ සමරුවට දානමය පින්කමක් හෙට (29) දිවලකඩ ශ්‍රි ඛෙත්තාරාමයේදී පැවැත්වීමට දායක සභාව කටයුතු යොදා ඇත. බෝතලේ ඥානිස්සර නායක හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන… Read More

සැරයන් වෙඩි තබාගෙන ඇත්තේ මුරකුටියේ නිලධාරියකු රවටා ගත් ගිනි අවියකින් දින 10ක් සේවයට නොඒම ගැන විමර්ශනයකුත් නියමිතව තිබිලා

මාතර කොටවිල අධිකරණ සංකීර්ණයේ ආරක්ෂක මුර කුටිය තුළ ඊයේ (27) සවස ටී56 අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් පොලිස් සැරයන්වරයා දින 10ක පමණ කාලයක් සේවයට වාර්තා නොකර සිටි අයකු බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මොහු පෙර දැනුම් දීමකින් තොරව දින 10ක් සේවයට වාර්තා නොකිරීම… Read More

Macron Pushes War Against Russia

CNNreportedMacron’s comments this way: Macron said that “he and the other 21 European leaders present did not agree on deploying military personnel [to Ukraine], [but] the prospect was discussed openly. “Nothing should be ruled out,” [Macron] said. “We will do anything we can to prevent… Read More

Europe’s Strategic Moment

It’s been two years since Russia invaded Ukraine, so it’s time to lay out the strategic situation as I see it. In February 2022, I argued that Russia invaded Ukraine primarily to enhance its strategic depth. The wars on Russia prosecuted by Napoleon and Hitler… Read More

இலங்கையின் நீண்ட நாள் நிதியமைச்சரான ரொனி டி மெல் காலமானார்

இலங்கையின் முன்னாள் நிதி அமைச்சர் ரொனி டி மெல் காலமானார். மரணிக்கும் போது அவருக்கு 98 வயதாகும். இலங்கை வரலாற்றில் தொடர்ச்சியாக நீண்ட நாட்களாக நிதி அமைச்சர் பலவியை வகித்த பெருமை அவரையே சாரும். இலங்கைக்கு முதலாளித்துவத்தை அறிமுகப்படுத்திய சோசலிசவாதி எனும் பெயரையும் அவர் கொண்டுள்ளார். நிதி அமைச்சர் ஒருவரால் அதிக எண்ணிக்கையிலான வரவு செலவுத் திட்டங்களை சமர்ப்பித்தவர் என்ற சாதனையை ரொனி… Read More

රොනී සමුගනී

හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් අද (27) අභාවප්‍රාප්ත වූයේ ය. 1978 ජේ.ආර්.ජයවර්ධන රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හෙතෙම 11 වතාවක් අයවැය ඉදිරිපත් කළේය. වරින් වර පක්ෂ මාරු කිරීම හේතුවෙන් ‍”රොනී පනී” යන්න මෙරට පුවත්පත් වල ප්‍රසිද්ධ ශීර්ෂ පාඨයක් විය. වරක් රොනී අයවැය ඉදිරිපත්… Read More

රොනී 98දී අවසන් ගමන් යයි

හිටපු මුදල් අමාත්‍යවරයෙක් වූ රොනී ද මැල් මහතා අද(27) සවස අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 98 වැනි වියේ පසුවිය. ශ්‍රී ලංකාවේ මුදල් ඇමැතිවරයකු විසින් ඉදිරිපත් කළ වැඩිම අයවැය සංඛ්‍යාවට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ රොනී ද මැල් මහතාය. ඔහු 1977 සිට 1988 දක්වා එක්සත් ජාතික පක්ෂ… Read More

බලය ගැනීමත් රට ගොඩනැගීමත් අභියෝගයක් : 2005 ගැන අනුරගෙන් පාපෝච්චාරණයක් !

බලය ලබාගැනීම මෙන්ම බලය ලබාගත් පසු රට ගොඩනැගීම තමන් මුහුණදී සිටින ප්‍රධාන අභියෝග දෙක බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි . එසේම ඔහු අනෙකාට එරෙහිව ආණ්ඩු තැනූ උපායමාර්ගික එළැඹුම නිවැරදි නොවන බවද සඳහන් කළ අතර ,… Read More

උද්දික වෙනුවට පාර්ලිමේන්තු යන්නේ කවුද ?

ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගෙන් හිස් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීධූරයට එස්.පී.මුතුකුමාරණ පත්වීමට නියමිතය. කතානායකවරයා අමතා යැවූ ලිපියක් මගින් ඉල්ලා අස්වූ උද්දික ප්‍රේමරත්නගේ ධූරය හිස්ව ඇති බව 1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර විසින් මැතිවරණ… Read More

මහ බැංකුවේ පඩි වැඩි වූ හේතුව මෙන්න

රටේ පැවැති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ තම සේවකයින්ට සිදුවූ අපහසුතාව මග හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ ආකාරයෙන් අනෙක් ක්ෂේත්‍රයන්හිද වැටුප් සංශෝධනය විය යුතු බව තම සංගමයේ මතය බවත් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ… Read More

දේශබන්දු  පොලිස්පති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව එකඟ වුණා ද නැද්ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් …read more Source:: The Leader