මුහුදට දැමූ රන් කුට්ටි සොයා නාවික මෙහෙයුමක්

මන්නාරමේ සිට රැගෙන ගිය රත්තරන් කුට්ටි තොගයක් තමිල්නාඩුවේ වේදලෙයි සිංගිවාලෙයි මුහුදේදී මුහුදට දැමීමෙන් පසුව එම රන් කුට්ටි සෙවීම සඳහා තමිල්නාඩු නාවික හමුදාව හා වෙරළාරක්ෂක නිලධාරීන් පෙරේදා (26) විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ. බෝට්ටුවකින් රත්තරන් තොගයක් රැගෙන එන බවට ලැබුණු තොරතුරක් මත තමිල්නාඩු නාවික හමුදාව එම… Read More

කහ පාලමේ තහඩු සොරු ගලවාගෙන ගිහින්

ගිරිබාව පොලිස් වසම හා තඹුත්තේගම පොලිස් වසම් අතරට අයත් කහ පාලමේ යකඩ තහඩු පහක් 27 දා අලුයම් කාලයේ දී සොරාගෙන ගොස් තිබේ. මෙම පාලමෙන් වාහන ගමන් කිරීමේ දි සිදුවෙන අවදානම සැලකිල්ලට ගෙන මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් එහි බිම අබලන් ස්ථානවලට අඩි පහක් පළලට හා අඩි… Read More

නුගේගොඩ ශාන්ත ජෝසප් විදුහලට පළමු ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනීම

නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයට 2024 වර්ෂයේ පළමුවන වසරට නවක සිසුන් ඇතුළත් කර ගැනීම අතිඋත්සවශ්‍රීයෙන් (26) දින විදුහලේදී සිදු කෙරිණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස පාසලේ වත්මන් අදියුරු පියතුමන් වන ලක්මිණ ප්‍රසංග සිල්වා පියතුමා සහ නදීක මංචනායක පියතුමා, සුදත් නිර්මල් ප්‍රනාන්දු පියතුමා හා ප්‍රාථමික අංශයේ උප විදුහල්පතිනි… Read More

“තරු යතුර” කෘතිය දොරට වැඩීම හෙට

ලලිත් රෝහණ ලියනගේ රචිත “තරු යතුර” නවතම කෘතිය ජනගත කිරීමේ උත්සවය හෙට (29) පස්වරු 2.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නේ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය විසිනි. නිරෝධ්‍යා සඳමිණි රණසිංහ The post “තරු යතුර” කෘතිය දොරට වැඩීම හෙට appeared first on… Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ගේ මව අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාගේ මෑණියන් වූ පුෂ්පරාණී මතියාබරන් මහත්මිය ඊයේ (27) කොළඹදී මියගොස් තිබේ. මිය යන විට ඇගේ වයස අවුරුදු 85ක් වූ අතර ඇගේ මරණය ස්වභාවික මරණයක් බව පවුලේ ඥාතීහූ සඳහන් කරති. සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මවගේ අවසන් කටයුතු කොළඹදී සිදු කෙරෙන… Read More

சமாதான நீதவான்கள் 20 பேருக்கு நியமனம்

புதிய சமாதான நீதவான்களாக தெரிவுசெய்யப்பட்ட 20 பேருக்கு நீதி அமைச்சர் கலாநிதி விஜயதாச ராஜபக்ஷவால் நியமனங்கள் அண்மையில் வழங்கி வைக்கப்பட்டன. கிராமிய வீதிகள் அபிவிருத்தி இராஜாங்க அமைச்சர் சிவநேசதுரை சந்திரகாந்தனின் அழைப்புக்கமைய மட்டக்களப்பு மாவட்டத்துக்கு விஜயம் செய்த நீதி அமைச்சர் இந்த நியமனங்களை வழங்கி வைத்தார். இராஜாங்க அமைச்சர் சிவநேசதுரை சந்திரகாந்தனின் பரிந்துரைக்கமைய மட்டக்களப்பில் இந்த வருடத்தில் ஏற்கெனவே 17 பேருக்கு சமாதான… Read More

இலங்கை தேசிய நிர்மாண சங்கத்தின் விருது விழா

இலங்கை தேசிய நிர்மாண சங்கத்தின் 27ஆவது வருடாந்த சிறப்பு விருது வழங்கும் விழா மற்றும் வருடாந்த பொதுக் கூட்டமும் அக்கரைப்பற்று பிரதேசத்தில் நேற்றுமுன்தினம் திங்கட்கிழமை (26) நடைபெற்றன. மேற்படி அமைப்பின் தலைவர் எம்.பி.போல் தலைமையில் நடைபெற்ற இந்நிகழ்வில், நிர்மாணத் துறையில் திறமை காட்டிய துறைசார் அமைப்புகளின் பிரதிநிதிகள் விருது வழங்கி கௌரவிக்கப்பட்டனர். இதன்போது, நிர்மாணத்துறையில் சிறப்பு தேர்ச்சிமிக்க வல்லுநர்களின் ஆலோசனை வழிகாட்டல் சொற்பொழிவும்… Read More

மீள்குடியேறிய பயனாளிகளுக்கு வாழ்வாதார உதவி வழங்கிவைப்பு

திருகோணமலையின் மூதூர் பிரதேசத்தில் தெரிவுசெய்யப்பட்ட பயனாளிகள் சிலருக்கு வாழ்வாதாரத்துக்கான உதவி நேற்று செவ்வாய்க்கிழமை (27) வழங்கி வைக்கப்பட்டது. கடந்த யுத்த காலத்தில் இந்தியாவுக்கு இடம்பெயர்ந்து மீண்டும் தமது சொந்த இடத்தில் மீள்குடியேறியவர்களுக்கே ‘நிலைபேறான மீள்குடியேற்றத்துக்கும் மீள் ஒருங்கிணைப்புக்குமான விரிவான ஆதரவு’ எனும் செயற்றிட்டத்தின் கீழ் இந்த உதவி வழங்கி வைக்கப்பட்டது. UNDP இன் அனுசரணையுடன் ஒபர் நிறுவனத்தினால் இந்த உதவி வழங்கி வைக்கப்பட்டது.… Read More

ගණන් සර්ගෙන් ගුටි කා සිහිසුන් වූ සිසුවා මන්නාරම රෝහලේ

මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ සිසුවකුට එම පාසලේ ගණිත ගුරුවරයා විසින් ඉතා අමානුෂික අන්දමට පහර දීම හේතුවෙන් සිහිසුන් වූ සිසුවා පෙරේදා (26) මන්නාරම රෝහලට ඇතුළත් කෙරිණ. එම සිසුවා තවත් සිසුවකු සමඟ පන්ති කාමරයකදී ඇති කර ගත් ගැටුමක් සම්බන්ධයෙන් ශිෂ්‍ය නායකයකු ගණිත ගුරුවරයාට කළ… Read More

එළියකන්ද කඳු තරණයේ ජය විරේන්ට

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේ සභාපති අෂ්හාර් හමීම් මහතා අතින් විරේන් බොතේජු කුසලානය ලබා ගනිමින්. සර්දන් මෝටර් රථ ක්‍රීඩා සමාජය වාර්ෂිකව සංවිධාන කරන එළියකන්ද කඳු තරණයේ සියලු ගෞරව දිනා ගැනීමට විරේන් බෝතේජු සමත් විය. 28 වැනි වරටත් පැවැති එළිය කන්ද කඳු තරණයට මෙවර තරග… Read More

தென்கிழக்கு பல்கலையில் சர்வதேச ஆய்வரங்கு மாநாடு

தென்கிழக்கு பல்கலைக்கழகத்தில் நாளை வியாழக்கிழமை (29) நடைபெறவுள்ள 12ஆவது சர்வதேச ஆய்வரங்கு மாநாட்டுக்கான நுழைவுச்சீட்டுகளை அறிமுகம் செய்து வைக்கும் நிகழ்வு, அப்பல்கலைக்கழகத்தில் நேற்று முன்தினம் திங்கட்கிழமை (26) நடைபெற்றது. ‘Digital Transformation for a Sustainable Future’ எனும் தொனிப்பொருளில் நடைபெறவுள்ள இம்மாநாட்டில் பிரித்தானியாவினுடைய Gloucestershire பல்கலைக்கழகத்தின் Head of School of Computing and Engineering பேராசிரியர் கமால் விச்கோம் பிரதான… Read More

ළමයින්ට දෙන ප්‍රෙඩ්නිසිලෝන් හොර ලියවිලිවලින් ගෙන්වා ඇති බවට සීඅයිඩීයට පැමිණිලි

දරුවන් සඳහා ලබාදෙන ප්‍රෙඩ්නිසිලෝන් නමැති ඖෂධය ව්‍යාජ ලියවිලි සකස් කර ගෙන්වා ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (26) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම ව්‍යාජ ලේඛන සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබියදීත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊට එරෙහිව පියවර නොගැනීම නිසා, අපරාධ… Read More

නඩු භාණ්ඩයක් කර තිබූ දෙකෝටියක රථය විකුණූ සැකකරුට 25000ක් ඇප

වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙසින් බැඳුම්කරයකට යටත් කොට තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථයක් වෙනත් පුද්ගලයෙකුට විකුණුවැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු රුපියල් 25,000ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (27) නියෝග කළේය.… Read More