Author: TOPnews.lk
ආහාර බද්ද අඩු කරන බව ජනපති කැබිනට් මණ්ඩලයට කියලා
ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රීඩා ඇමති හමුවෙති
’’සතුටින් බාර ගන්නවා’’
රොනී ද මැල් සමු දෙයි
උද්දිකගේ පුටුවට මුතුකුමාරණ
පරාටේ නීතියට සංශෝධන ගේනවා – අධිකරණ ඇමැති
කතානායකට එරෙහි විශ්වාසභංගය – ඩලස්ලා හරිනිලා පක්ෂ වෙලා : ආණ්ඩුවේ හයිය පෙන්නනවා – ප්‍රසන්න !
කතානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් බාරදීමට යන විශ්වාසභංග යෝජනාවට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවද සහාය දැක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි . මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම… Read More
Former Minister Ronnie de Mel (98) passed away
Former Finance Minister Ronnie de Mel (98) has passed away this evening. Ronnie de Mel holds the record for the largest number of budgets presented by a finance minister. He was the Minister of Finance from 1977 to 1988 in the United National Party government… Read More
Amendment to Parate Law expected in future parliament session – Wijeyadasa
Dr. Wijeyadasa Rajapakshe, the Minister of Justice, Prisons Affairs and Constitutional Reforms on Tuesday (Feb.27) disclosed plans to introduce an amendment concerning the temporary suspension of Parate execution, indicating its imminent presentation to Parliament. MORE.. …read more Source:: Ada Derana
ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සඳහා ගගනගාමීහු නම් කරති
ලබන වසරේ ඇරඹීමට නියමිත ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සඳහා නම්කළ ගුවන් හමුදා නියමුවන් සිව් දෙනෙකුගේ ලයිස්තුව එළිදක්වා තිබේ. ගගන්යාන් ලෙස නම්කර ඇති මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ ගගනගාමීන් තිදෙනෙකු කිලෝමීටර් 400 ක කක්ෂයකට යවා දින තුනකට පසු ඔවුන් ආපසු ගෙන ඒමයි. ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන ඉස්රෝ… Read More
රොනී ද මෙල් අභාවප්‍රාප්ත වෙයි
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මෙල් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 99ක්. 1977 වසරේ සිටි 1988 වසර දක්වා එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ මුදල් අමාත්‍ය ධුරය දරු ඔහු මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අය වැය 11ක් ඉදිරිපත් කල මුදල් අමාත්‍යවරයෙකු වෙනවා.… Read More

