සජබ බුලත්සිංහල සංවිධායක ඉවත් කරයි

සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායක ප්‍රසන්න අමරසේකර මහතාගේ සංවිධායක දුරය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. …read more

Source:: Lankadeepa