හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මෙල් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 99ක්.
1977 වසරේ සිටි 1988 වසර දක්වා එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ මුදල් අමාත්‍ය ධුරය දරු ඔහු මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අය වැය 11ක් ඉදිරිපත් කල මුදල් අමාත්‍යවරයෙකු වෙනවා. …read more
Source:: Neth News