ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රීඩා ඇමති හමුවෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කීපදෙනෙක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (27) හමුවූහ. …read more

Source:: Lankadeepa