පාඨලී සජබය සමග සාකච්ඡාවක්

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සහ සමගි ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ, පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේදීයි. “දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් රටට ඉදිරිපත් කළ… Read More

පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි

පලස්තීන බටහිර ඉවුරේ පාලනය හිමිකරගෙන සිටි අගමැති  Mohammad Shtayyeh ගේ රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ අගමැති  Mohammad Shtayyeh පැවසුවේ තමා ජනාධිපති  මාමුද් අබ්බාස් ට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන් බවයි. පලස්තීනයේ ගාසා තීරයේ බලය හමාස් සංවිධානය හිමිකරගෙන සිටියේය. The… Read More

சாரதியின்றி 100 கி.மீற்றர் வேகத்தில் பயணித்த ரயில்

இந்தியாவில் சாரதிகள் இல்லாமல் பொருட்கள் சேவையில் ஈடுபடும் ரயில் ஒன்று சுமார் 84 கிலோ மீட்டர் தூரம் பயணித்து பீதியையும், ஆச்சரியத்தையும் ஏற்படுத்தியுள்ளது. ஜம்மு காஷ்மீர் மாநிலம் கதுவாவில் இருந்து பஞ்சாப் மாநிலம் ஹோஷியார்பூர் மாவட்டத்தில் உள்ள ஒரு கிராமத்திற்கு குறித்த ரயில் சாரதிகள் இல்லாது மணிக்கு 100 கிலோ மீற்றர் வேகத்தில் பயணித்துள்ளதாக தகவல்கள் தெரிவிக்கின்றன. A Freight Train was… Read More

කතානායකවරයාට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධව සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය විසින් විශ්වාස භංග යෝජනාවකට අත්සන් තැබීම අද ආරම්භ කළා. කතානායකවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් එලෙස විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමටයි විපක්ෂය තීරණය කර ඇත්තේ. විපක්ෂ නායක සජිත්… Read More

யாழில் விமானப்படையின் கண்காட்சி

இலங்கை விமானப்படையின் 73 ஆவது ஆண்டை முன்னிட்டு யாழ்ப்பாணத்தில் விமானப்படையின் கல்வி மற்றும் தொழினுட்ப கண்காட்சியை நடாத்தவுள்ளது என விமானப்படையின் எயர் வைஸ் மார்சல் முடித மகவத்தகே தெரிவித்துள்ளார். யாழில் இன்று (26) நடைபெற்ற ஊடக சந்திப்பின் போதே அவ்வாறு நெரிவித்தார். இலங்கை விமானப்படையின் 73 ஆவது வருட நிகழ்வை முன்னிட்டு, “நட்பின் சிறகுகள்” எனும் செயற்திட்டத்தை ஆரம்பித்துள்ளது. இம்முறை வடமாகாணத்தை முன்னிலைப்படுத்தி… Read More

උරුමයට ලියාපදිංචි වෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

උරුමය, සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන සඳහා ඉල්ලුම් කිරීමට ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබාදුන් බව ජනාධිපති කාර්යාලය සදහන් කරයි. ඒ අනුව, දිනපතා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා 1908 ක්ෂණික ඇමතුම් අංකය සහ 0114 354600/ 0114 354601 දුරකථන අංක ඔස්සේ ජනාධිපති කාර්යාලයේ, උරුමය ජාතික මෙහෙයුම්… Read More

நிலவைத் தொட்டதும் கவிழ்ந்த ஆய்வுக்கலம்

அமெரிக்காவின் ஒடிசியஸ் என்றழைக்கப்படும் ஆளில்லா ஆய்வுக்கலம் நிலவைத் தொட்டதும் கவிழ்ந்ததாகத் தெரியவந்துள்ளது. ஆய்வுக்கலத்தை உருவாக்கிய தனியார் நிறுவனமான இன்டியுடிவ் மஷீன்ஸ் அவ்வாறு கூறியது. கடந்த வியாழக்கிழமை (22) ஒடிசியஸ் ஆய்வுக்கலம் நிலவின் தென் துருவத்தில் தரையிறங்கியது. முதலில் கலம் நேராய் இருப்பதாக இன்டியுடிவ் மஷீன்ஸ் கூறியது. பின்னர் கலம் ஒரு பக்கம் சாய்ந்துவிட்டதாக நிறுவனத்தின் தலைமை நிர்வாக அதிகாரி ஸ்டீவ் அல்டிமஸ் குறிப்பிட்டார்.… Read More

මත් ජාවාරම්කරුවන් මඩින්න අලුත් වැඩක්

යුක්තිය මෙහෙයුමින් හදුනාගත් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, ස්වකැමැත්තෙන් මත් ද්‍රව්‍ය මෙරටින් තුරන්කිරීමේ සහයකයින් ලෙස දායකත්වය ලබා ගැනීමේ නව වැඩ සටහනක් කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඊ .එස් .අබේසේකර මහතා ආරම්භ කර ඇත. ඒ අනුව කහටගස්දිගිලිය නගරයේ මත් කුඩු, මත් පෙති ඇතුලු විවිධ ජාවාරම් වල නියැලුනු තරුණ… Read More

நயினாதீவு ரஜமஹா விகாரைக்கு அமைச்சர் றொஷான் விஜயம்

முன்னாள் விளையாட்டுத் துறை அமைச்சர் றொஷான் ரணசிங்க மற்றும் பதில் சுகாதார அமைச்சர் சன்ன ஜெயசுமண ஆகியோர் இன்று (26) நயினாதீவு ரஜமஹா விகாரைக்கு விஜயம் ஒன்றை மேற்கொண்டு பூசை வழிபாட்டில் கலந்து கொண்டனர். யாழ். விசேட நிருபர் The post நயினாதீவு ரஜமஹா விகாரைக்கு அமைச்சர் றொஷான் விஜயம் appeared first on Thinakaran. …read more Source:: Thinakaran தினகரன்

බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය පුත්තලමේ ඖෂධ වෙළඳසැළක් නීතියේ රැහැනට

පුත්තලම ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ඖෂධ වෙළඳසැළක් වටලා එහි හිමිකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පුත්තලම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සහ ජාතික ඖෂධ හා නියාමන අධිකාරියේ නිලධාරින් කණ්ඩායමක් එක්ව සිදු කළ වැටලීමකදීයි. ඖෂධ වර්ග 144කට අදාළ ඖෂධ එහි ගබඩා කර තිබියදී… Read More

ලෝක වාර්තාවකට සැරසෙන විශ්‍රාමික ගුවන් හමුදා සෙබළා

ගුවන් හමුදාවේ හිටපු සෙබළකු තම ත්‍රි රෝද රථය කිලෝ මිටර් 72 ක් අඩුම කාලයකින් පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබිම සදහා උත්සාහයක නිරත වීම අද (26) දිනයේ සිදුවිය මෙලෙස ත්‍රි රෝද රථය පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබිමට සුදානම් වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය… Read More