පාඨලී සජබය සමග සාකච්ඡාවක්
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සහ සමගි ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ, පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේදීයි. “දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් රටට ඉදිරිපත් කළ… Read More

