කතානායකවරයාට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධව සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය විසින් විශ්වාස භංග යෝජනාවකට අත්සන් තැබීම අද ආරම්භ කළා.

කතානායකවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් එලෙස විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමටයි විපක්ෂය තීරණය කර ඇත්තේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, එම් …read more

Source:: Neth News