Page 87
ජාතික ලැයිස්තු මන්ත්රී ධූර ගැන තීරණයට සමගි ජන බලවේගය අදත් රැස්වෙයි
Satellite image of ‘China’ in Sri Lanka ignites social media
A satellite image showing a building located in Hambantota in the shape of the word ‘China’ created a buzz on social media yesterday (Monday). Google Earth shows the building managed by China SLK Harbour Service at Mirijjawila-Sooriyawawa Road, Hambantota in the shape of the word… Read More
சரியாக செயற்பட்டிருப்பின் பல்லாயிரக் கணக்கானேரை..
நோர்வே முன்னெடுத்த சமாதான முயற்சிகள் வெற்றியளித்திருந்தால் பல்லாயிரக்கணக்கான உயிர்களை காப்பாற்றியிருக்கலாம் என்று இலங்கை அரசுக்கும் விடுதலை புலிகளுக்கும் இடையிலான சமாதான தூதுவராக செயற்பட்ட எரிக் சொல்ஹெய்ம் தெரிவித்துள்ளார். எரிக் சொல்ஹெய்ம் என்கின்ற இந்த நபர் முன்னர் விடுதலைப்புலிகளுக்கு பாரியவருமானத்தை வழங்குபவராகவும், ஊட்டச்சத்தினை வழங்குபவராகவும் பராமரிப்பாளராகவும் விளங்கியவர் தற்போது இவர் ஒரு சூழல் செயற்பாட்டாளரா என பெரும்பான்மையின நபர் ஒருவர் டுவிட்டரில் பதிவிட்டுள்ளார். அதற்கு… Read More
Photo Story: මහින්ද රාජපක්ෂ අග්රාමාත්ය ධූරයේ දිවුරුම් දෙයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්රී ලංකාවේ 13 වැනි අග්රාමාත්යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි. දිවුරුම් දීම අද (09) පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුද බිමේ දී සිදු කෙරිණ. දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්රාමාත්යතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත… Read More
‘සජිත්ගේ කරෙන් ගොඩයන්න සිටි’ චම්පිකගේ සිහින සුනුවිසුණු වෙයි
“මෙය චම්පික බොහෝ කාලයක් දුටු සිහිනයක් සැබෑ වීමක් වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදී ජාතික හෙළඋරුමයට වඩා සමගි ජන බලවේගය දේශපාලනයේ ඉහළට යාමට රැකුලක් බව චම්පිකගේ සහ ඔහුගේ සමීපතමයින්ගේ විශ්වාසය විය.” පසුගිය දා නිමාවට පත් වූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ නින්දා සහගත පරාජය… Read More
අපේ 09 වැනි පාර්ලිමේන්තුව Guinness වාර්තා පොතට යයි ද ?
පසුගිය දා අවසන් වූ මහා මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්රීවරුන් අතර සුවිශේෂතා රැසක් දක්නට ලැබෙන අතර එය පසුගිය පාර්ලිමේන්තුවල දක්නට නොලැබුණු සුවිශේෂ තත්ත්වයක් බව දේශපාලන විචාරකයින් සේම පොදු ජනතාව ද සදහන් කරති. ඒ අතර මුහුණු පොතේ වේගයෙන් හුවමාරු වන පෝස්ට් එකක දැක්වෙන්නේ අභිනව පාර්ලිමේන්තුව තුළ… Read More