World Economics සම්මාන ද්විත්වයකින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කොරෝනා කාලයේදී ක්‍රියාත්මක කළ සුවිශේෂ ව්‍යාපෘති සැළකිල්ලට ගනිමින් “Life Insurance Covid 19 Response Initiative Sri Lanka 2021” සහ ශ්‍රී ලංකාවේ වඩාත් තිරසාර ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙස “Most Sustainable Micro Insurance Company”යන සම්මානවලින් පිදුම් ලැබීය.… Read More