මාන්තිව් දූපතේ නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවධානය
මාන්තිව් දූපතේ අක්කර සියයක නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අවධානය යොමුවී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් බන්ධනාගාර තදබදය අවම කිරීම සදහා එලෙස කටයුතු කිරීමටයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත්තේ. ඒ අනුව විෂයභාර අමාත්‍ය ජනාධිපති නීතිඥ… Read More