Author: TOPnews.lk
Labour Minister commits to establish SLBFE office in Kegalle
February 25, Colombo (LNW): Labour and Foreign Employment Minister Manusha Nanayakkara has responded to a joint appeal from the Kegalle Migrant Workers Committee and the Kegalle District political authority by committing to establish a Sri Lanka Bureau of Foreign Employment (SLBFE) office in Kegalle District.… Read More
Today’s (Feb 25) weather: Showers and thunderstorms expected in several provinces
By: Isuru Parakrama February 25, Colombo (LNW): Showers or thundershowers will occur at several places in Western, Southern, Sabaragamuwa and Central provinces in the evening or night, and a few showers may occur in Uva and Eastern provinces, the Department of Meteorology said in its… Read More
තැනින් තැන අදත් වැසි
රාජ්‍ය ආයතනවල මහජන සේවා සපයන දුරකථන ගැන අනාවරණයක්
ජනතාවට සේවා සැපයීම සදහා රාජ්‍ය ආයතන විසින් හඳුන්වාදී ඇති දුරකතනවලින් සේවා සපයනු ලබන්නේ සියයට 29කින් පමණක් බව සිදුකළ සමීක්‍ෂණයකදී අනාවරණ වී තිබෙනවා. එක් දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සහ තෝරාගත් පළාත් පාලන ආයතන කේන්‍ද්‍රකර ගනිමින් එම සමීක්‍ෂණය සිදුකළ බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ… Read More
උණුසුම් කාලගුණය පහළ දැමීමට හැකි ක්‍රමවේදය ගැන විශේෂඥ වෛද්‍යවරයෙක් පෙන්වා දෙයි
කාලගුණ විපර්යාසයන් මත පවතින වියළි කාලගුණ තත්ත්වයට විසඳුම් ලබාදිය හැක්කේ මහජනතාවටම පමණක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකු වසරකට එක් පැළයක් සිටුවන්නේ නම් ඉදිරි අනාගතයේදී මෙවැනි තත්ත්වයන් මගහරවා ගත හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ.… Read More
நாட்டின் சில மாகாணங்களில் மாலையில் அல்லது இரவில் மழை
இன்றையதினம் (25) நாட்டின் மேல், தென், சப்ரகமுவ, மத்திய மாகாணங்களில் மாலையில் அல்லது இரவில் மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுவதாக, வளிமண்டலவியல் திணைக்களம் எதிர்வுகூறியுள்ளது. ஊவா, கிழக்கு மாகாணங்களில் சிறிதளவில் மழை பெய்யும் என எதிர்பார்க்கப்படுகின்றது. சப்ரகமுவ, மத்திய மாகாணங்களிலும் பதுளை மாவட்டத்திலும் சில இடங்களில் காலை வேளையில் பனிமூட்டமான நிலை காணப்படும் என எதிர்பார்க்கப்படுகின்றது.… Read More
විනිසුරු විවේචනය කළ වනිඳුට දඩයක් සහ තරඟ තහනමක්
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම අතර පසුගිය 21වන දින පැවති අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග විනිසුරු සමග ඇති වූ වචන හුවමාරුව සහ විනිසුරු ලින්ඩන් හැනිබල් විවේචනය කිරීමට එරෙහිව අයි සී සී ය විසින් දඬුවම්… Read More
විදුලි ගාස්තුව සියයට 25 කින් පහළ දැමිය හැකි බව විද්වතෙකු කියයි
සිය අධ්‍යයනයට අනුව සියයට 25 ක් හෝ ඊට වැඩි අගයකින් විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලයට හැකියාව ඇති බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කළ ප්‍රතිශතයට එහා ගිය ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට හැකියාව පවතින… Read More
At least 15 killed in apartment fire in China s Nanjing
Showers expected in several provinces
Four SriLankan Airlines flights delayed
සුලෝහිත සංග්‍රාම ඉතිහාසය වෙනස් කරමින් මහේල සහ අවිශ්කගෙන් පුහුණු සැසියක්
එළැඹෙන මාර්තු 02සහ 03 දෙදින තුළ කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිත 94 වැනි සුලෝහිත සංග්‍රාමයට පෙරාතුව ආනන්ද සහ නාලන්ද විද්‍යාල කණ්ඩායම් විශේෂ පුහුණු සැසි කිහිපයකට සහභාගී වී තිබෙනවා. එහි පළමුවැන්න මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රබලම ක්‍රීඩකයින් දෙදෙනෙකුවන මහේල ජයවර්ධන සහ අවිශ්ක ගුණවර්ධන විසින් පවත්වා… Read More

