දුෂ්මන්තට බංග්ලාදේශ සංචාරය අහිමිවෙයි

බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තරග සංචාරය ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීරට අහිමි වන අතර එම ස්ථානයට අසිත ප්‍රනාන්දු කැඳවීමට තීරණය කර තිබේ. …read more Source:: Lankadeepa

උසස් පෙළ සිසුන් රස්සාවට හුරු කරන වැඩක් අරඹයි

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට මාර්තු 5 වැනිදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. …read more Source:: Lankadeepa

අපරාධකරුවන් අල්ලන්න තෝම්බුවක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ගේ තෝම්බුවක්( නාම ලේඛනයක්) සකස් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. …read more Source:: Lankadeepa

ව්‍යාපාරික පවුල රට පනින්න ගොස් හසුවෙයි

ව්‍යාජ ග්‍රීක වීසා යොදාගෙන යුරෝපයට යෑමට උත්සහ කළ නාත්තන්ඩිය ප්‍රදේශයේ මෝටර් රථ ව්‍යාපාරික පවුලක් කටුනායක ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී භාරයට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පසවයි. …read more Source:: Lankadeepa

‘හැරී කුමරුට කෙදිනකවත් ආරක්ෂාවක් දෙන්නේ නෑ’

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙන් නොව තමා අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් රැජිනට ද්‍රෝහි වූ හැරී කුමරුට කෙදිනකවත් ආරක්ෂාව ලබා නොදෙන බව ඩේලි එක්ස්ප්‍රස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. …read more Source:: Lankadeepa

මීගමුව ලෙල්ලමේ ගැටලුව, සෙල්ලමක් නොවන ලකුණු

මීගමුව ධීවර වෙළෙඳ මධයස්ථානය හෙ‍වත් මීගමුව ලෙල්ලමේ පරිපාලනය සහ කළමනාකරණය කරගෙන ගිය ධීවරයන්ට එරෙහිව මීගමුව – පිටිපන ප්‍රදේශයේ මීසම් 04ක පූජකවරු සහ දේවස්ථානයේ දායකයන් පිරිසක් අද (25) උදෑෂන විරෝධතාවක නිරත වූහ. මෙම විරෝධය පවත්වන ලද්දේ මීගමුව ශුද්ධ වූ කානික්කා දේවමාතාවන්ගේ දේවස්ථානය ඉදිරිපිට දී ය. ලෙල්ලමේ… Read More

සමගි ජනබලවේගයට එකතු වන පිරිසක් ගැන මන්ත්‍රී නලින්ගෙන් අනාවරණයක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පිරිසක් ඉදිරි කාලයේදී සමගි ජන බලවේගය සමග එක් වීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. එලෙස එක් වීමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන් පිළිබඳ සොයා බලා දූෂණ චෝදනා එල්ල නොවූ පුද්ගලයන් පමණක් සමගි ජන බලවේගය සමග එක් කර… Read More

කොලොන්නාවේ මහල් නිවසකින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් සහ පස්දෙනෙකු STF අත්අඩංගුවට

කොලොන්නාව සංහිද සෙවණ මහල් නිවාස සංකීර්ණයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 12යි මිලි ග්‍රෑම් 230ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සමග පුද්ගලයන් පස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.… Read More

ஜே.வி.பி மற்றும் ஐ.ம.சவுக்கு நாட்டைக் கட்டியெழுப்பும் திட்டம் கிடையாது

– நாட்டின் அரசியல் வரலாற்றை மாற்றியவாறு மார்ச் மாதத்தில் மிகப்பெரிய கூட்டணியை உருவாக்குவோம் நாட்டை கட்டியெழுப்பும் வேலைத்திட்டத்துடன் ‘புதிய கூட்டணி’ முன்னோக்கி செல்வதாக, புதிய கூட்டணியின் ஸ்தாபகரான நிமல் லான்சா தெரிவித்துள்ளார். கொழும்பு ஹைட் பார்க் மைதானத்தில் (24) நடைபெற்ற புதிய கூட்டணியின் இரண்டாவது பொதுக்கூட்டத்தில் கலந்து கொண்டு உரையாற்றுகையிலேயே நிமல் லான்சா இக்கருத்தை வெளியிட்டார். இங்கு மேலும் கருத்து தெரிவித்த நிமல்… Read More