දේශබන්දු පොලිස්පති ලෙස පත් කිරීමට අනුමැතිය !

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරේ ස්ථීර කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි අනුමැතිය ලැබී ඇතැයි ‘දි සන්ඩේ ටයිම්ස්‘ වාර්තා කරයි. …read more Source:: The Leader

හොරු අල්ලන දේශපාලන කතා 'පට්ටපල් බොරුවක්' – දිලිත් ජයවීර 

හොරු අල්ලමු කියා දේශපාලන වේදිකාවල සිදු කරන ප්‍රකාශ පට්ටපල් බොරු බව මව්බිම ජනතා පක්ෂයේ නායක පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර ප්‍රකාශ කරයි. …read more Source:: The Leader

ලෝක වාර්තාවකට සැරසෙන විශ්‍රාමික ගුවන් හමුදා සෙබළා

ගුවන් හමුදාවේ හිටපු සෙබළකු තම ත්‍රි රෝද රථය කිලෝ මිටර් 72 ක් අඩුම කාලයකින් පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබිම සදහා උත්සාහයක නිරත වීම අද (26) දිනයේ සිදුවිය මෙලෙස ත්‍රි රෝද රථය පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබිමට සුදානම් වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය… Read More

බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය පුත්තලමේ ඖෂධ වෙළඳසැළක් නීතියේ රැහැනට

පුත්තලම ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ඖෂධ වෙළඳසැළක් වටලා එහි හිමිකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පුත්තලම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සහ ජාතික ඖෂධ හා නියාමන අධිකාරියේ නිලධාරින් කණ්ඩායමක් එක්ව සිදු කළ වැටලීමකදීයි. ඖෂධ වර්ග 144කට අදාළ ඖෂධ එහි ගබඩා කර තිබියදී… Read More

நயினாதீவு ரஜமஹா விகாரைக்கு அமைச்சர் றொஷான் விஜயம்

முன்னாள் விளையாட்டுத் துறை அமைச்சர் றொஷான் ரணசிங்க மற்றும் பதில் சுகாதார அமைச்சர் சன்ன ஜெயசுமண ஆகியோர் இன்று (26) நயினாதீவு ரஜமஹா விகாரைக்கு விஜயம் ஒன்றை மேற்கொண்டு பூசை வழிபாட்டில் கலந்து கொண்டனர். யாழ். விசேட நிருபர் The post நயினாதீவு ரஜமஹா விகாரைக்கு அமைச்சர் றொஷான் விஜயம் appeared first on Thinakaran. …read more Source:: Thinakaran தினகரன்

මත් ජාවාරම්කරුවන් මඩින්න අලුත් වැඩක්

යුක්තිය මෙහෙයුමින් හදුනාගත් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, ස්වකැමැත්තෙන් මත් ද්‍රව්‍ය මෙරටින් තුරන්කිරීමේ සහයකයින් ලෙස දායකත්වය ලබා ගැනීමේ නව වැඩ සටහනක් කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඊ .එස් .අබේසේකර මහතා ආරම්භ කර ඇත. ඒ අනුව කහටගස්දිගිලිය නගරයේ මත් කුඩු, මත් පෙති ඇතුලු විවිධ ජාවාරම් වල නියැලුනු තරුණ… Read More