මිහින්තලේ සරසවි සිසුන්ට මත්පෙති වික්ක 2කට මාංචු
මිහින්තලේ සරසවි සිසුන් හට මත්පෙති අලෙවි කළ ජාවාරම්කරුවන් දෙදෙනෙකු Pregabalin Capsules නමැති මත්පෙති 700ක් සමඟ අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ සමත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 24 හා 28 හැවිරිදි මිහින්තලය ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි. අනුරාධපුර ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ… Read More


