පෙර පාසලේ සිට ලිංගික අධ්‍යාපනය,අලුත් පොත් එළියට

පෙර පාසල් දරුවන්ගේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කරන ලද නව අධ්‍යාපනික ප්‍රකාශන මාර්තු 7 වැනිදා එළිදැක්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී… Read More

අයියාට මේ රජ ගේ නංගි හදාලා – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%ක් පමණ වේ. එය ලෝකයේ පමණක් නොව දකුණු ආසියාවේ පවා අඩු අගයකි. මන්ත්‍රීනියන් සංඛ්‍යාව 12කි. වර්තමානයේදී කාන්තා කටයුතු අමාත්‍යාංශය පවා පවතින්නේ පිරිමියකු යටතේය. කාන්තා කටයුතු ඇමතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන අතර, කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනිය ගීතා කුමාරසිංහයි. 2018 වසරේ පැවැත්වුණු… Read More

'ජනපතිගෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්'- ඩලස් 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍යට අභියෝග කරමින් හැකි සෑම අවස්ථාවකම නීතිය සෙල්ලමකට ගෙන ඇති බවත් …read more Source:: The Leader

ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ගැන සාකච්ඡාවක්

ළමා දිවා සුරැකුම් පහසුකම් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සකස් කරන ලද ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී  (නීතීඥ) තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ආංශික අධීක්ෂණ කාරක සභාව… Read More

காதலனுக்காக பெண்ணாக மாறிய ஆண்

28 வயது இளைஞர் ஒருவர், திருமணத்திற்குத் தனது ஆண் துணையின் நிபந்தனைகளை நிறைவேற்றுவதற்காக பாலின மாற்ற அறுவை சிகிச்சை செய்துகொண்டபோது பேரழிவு நிலையை எதிர்கொண்டுள்ளார். இந்தியாவின் உத்தரபிரதேசத்தின் கான்பூரில் வசிக்கும் புகார்தாரர், குற்றம் சாட்டப்பட்ட வைபவ் சுக்லா என்பவருடன் 2021 ஆம் ஆண்டு இன்ஸ்டாகிராம் மூலம் நண்பராகியுள்ளார். பின்னர் தாங்கள் இருவரும் பின்னாட்களில் காதலித்ததாகவும், பாலின மறுசீரமைப்பு அறுவை சிகிச்சை செய்தால் மட்டுமே… Read More

යුකෙලේප්ස්ටික් වන වගාවක ගින්නක්

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ යුකෙලේප්ස්ටික් වන වගාවක අද  (28) දහවල් ගින්නක් හටගෙන ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් විසින් වන වගාවට ගිනි තබන්නට ඇති බවයි වතු පාලන අධිකාරිය සැකකරයි. පවතින අධික වියළි කාලගුණයත් සමග… Read More

சடலம் மீட்பு

சாவகச்சேரிப் பொலிஸ் பிரிவுக்குட்பட்ட நுணாவில் பகுதியில் நேற்றுமுன்தினம் காலை வீட்டு முற்றத்திலிருந்து குடும்பஸ்தர் ஒருவர் சடலமாக மீட்கப்பட்டுள்ளார். நுணாவில் பகுதியைச் சேர்ந்த 55 வயதான குடும்பஸ்தர் ஒருவரே இவ்வாறு சடலமாக மீட்கப்பட்டுள்ளார். குடும்பப்பிரச்சினை காரணமாக இவர் தற்கொலை செய்திருக்கலாம் என பொலிஸார் சந்தேகிக்கின்றனர். உயிரிழந்தவரின் சடலம் மீட்கப்பட்டு பிரேத பரிசோதனை மற்றும் மரண விசாரணைகளுக்காக சாவகச்சேரி ஆதார வைத்தியசாலையில் ஒப்படைக்கப்பட்டுள்ளதாக தெரியவருகின்றது. மரணம்… Read More

ජනාධිපතිවරණය තියන්න සල්ලි තියනවද?

එළඹෙන ජනාධිපතිවරණය පැවැත්වීම සදහා මුදල් ලබා දිය නොහැකි බවට ප්‍රකාශ කිරීමට කිසිදු රාජ්‍ය ආයතනයකට නීතිමය හැකියාවක් නොමැති බව කැෆේ සංවිධානයේ නීති අධ්‍යක්ෂ නීතිඥ හරේන්ද්‍ර බානගල පවසනවා. ඒල නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේදී එක්වෙමින්. new2023 voice · ELE BHANAGALA 01 මැතිවරණයක් පැවැත්වීමෙන් රට… Read More

“රනිල් ජනාධිපති කරන්න ඕනෑ සුළු පිරිසකටයි” – නාමල්

මීළඟ ජනාධිපතිවරයා පත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවත් රනිල් ජනාධිපති කිරීමට අවශ්‍යව ඇත්තේ සුළු පිරිසකට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (28) මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී කීවේය. ඔහු පවසන්නේ රනිල්ගෙන් ඇමති ධූර සහ රාජ්‍ය ඇමතිධූර ලබාගත් සුළු පිරිසකට ඔහු නැවත ජනාධිපති කිරීමට අවශ්‍ය… Read More

වි�්වවිද්�ය�ල අනධ්�යයන සේවකයන් අද ප�රේ

විà·�්වවිද්â€�යà·�à¶½ අනධ්â€�යයන à¶šà·�ර්යමණ්ඩ à·ƒà·�මà·�ජිකයà·� ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (28) වර්ජනයක නිතරව සිටිති. …read more Source:: Lankadeepa

கோப்பாய் ஆசிரியர் கலாசாலையில் திருவள்ளுவர் குருபூசை தினம்

கோப்பாய் ஆசிரியர் கலாசாலையில் திருவள்ளுவர் குருபூசை தினம் அண்மையில் அனுஷ்டிக்கப்பட்டது. கலாசாலை அதிபர் சந்திரமௌலீசன் லலீசன் தலைமையில் நடைபெற்ற இந்நிகழ்வில் கலாசாலை முன்றலிலுள்ள திருவள்ளுவர் சிலைக்கு மலர் மாலை அணிவிக்கப்பட்டதுடன் மலர் வணக்கமும் செலுத்தப்பட்டது. விரிவுரையாளர்களும் ஆசிரிய மாணவர்களும் மலர் வழிபாடு மேற்கொண்டனர். திருவள்ளுவர் குறித்து ஆசிரிய மாணவர்களின் சிற்றுரைகளும் இடம்பெற்றன. உரைகளை ஆற்றிய ஆசிரிய மாணவர்களுக்கு புத்தக பரிசில்கள் வழங்கி மதிப்பளிக்கப்பட்டன.… Read More