ජල ගාස්තු සූත්‍රයෙන් ජල බිල වැඩි නොවන බවට විෂයභාර ඇමතිගෙන් ප්‍රකාශයක්

කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. ඇතැම්… Read More

2024 මුල් මාස දෙක තුළ මිනීමැරුම් 83 ක් සහ වෙඩි තැබීම් 20 ක්.

ශ්‍රී ලංකාවේ මේ වසරේ (2024) මේ වන විට ඝාතන 83ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මාධ්‍ය වෙත කියා සිටියේ මෙම කාලය තුළ වාර්තා වූ සිද්ධීන් 76කදී මෙම මරණ වාර්තා වී ඇති බවයි. ජනවාරි මාසයේ සිට මේ දක්වා… Read More

நிகழ்நிலைக் காப்புச்சட்டம் தெளிவூட்டல் செயலமர்வு

மட்டக்களப்பு மாவட்ட செயலகம் மற்றும் மட்டக்களப்பு மாவட்ட அருவி பெண்கள் வலையமைப்பு என்பன இணைந்து நடாத்திய இணைய வழி குற்றம் மற்றும் நிகழ்நிலைக் காப்புச் சட்டம் தொடர்பான தெளிவூட்டல் செயலமர்வு மாவட்ட செயலக மாநாட்டு மண்டபத்தில் அண்மையில் நடைபெற்றது. மட்டக்களப்பு மாவட்ட அரசாங்க அதிபர் திருமதி.ஜஸ்டினா முரளிதரனின் தலைமையில் நடைபெற்ற செயலமர்வில் சிரேஷ்ட சட்டத்தரணியும் அருவி பெண்கள் வலையமைப்பின் பணிப்பாளரும், சமூக செயற்பாட்டாளருமான… Read More

ඉරාන ප්‍රහාරයකින් පකිස්තානයේ සන්නද්ධ නායකයෙකු මිය යයිග

පකිස්තානයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායමක නායකයෙකු ඉරානය විසින් ඝාතනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ජයිෂ් අල් ආද්ල් නමැති සංවිධානයක ප්‍රධානියෙකු එලෙස ඝාතනය කර ඇති බවයි. මිය ගොස් ඇත්තේ ඉස්මයිල් ෂාබාක්ෂ් නැමැත්තෙක්ග විදෙස් මාධ්‍ය පැවසුවේ පකිස්තානයේ පිහිටි ඉලක්කයකට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් එම සන්නද්ධ නායකයා මියගොස් ඇති… Read More

கிண்ணியாவில் கண்டல் தாவரங்கள் வளர்ப்பு விசேட செயற்றிட்டம்

கிண்ணியாவில் கண்டல் தாவரங்களை வளர்ப்பதற்கு பொருத்தமான இடங்களை கண்டறிவதற்கான கள விஜயம் கிண்ணியா பிரதேச செயலாளரின் ஒத்துழைப்புடன் கிழக்கு மாகாண கரையோரப் பாதுகாப்பு அதிகாரிகளால் நேற்றுமுன்தினம் (25) மேற்கொள்ளப்பட்டது. ஒட்சிசனின் அளவை அதிகப்படுத்த கண்டல் தாவரங்கள் வளர்க்க வேண்டிய பிரதேசங்களை பார்வையிட்டு உரிய வகையில் எதிர்காலத்தில் கண்டல் தாவரங்களை வளர்ப்பதற்கு கிழக்கு மாகாண ஆளுநர் செந்தில் தொண்டமானின் வழிகாட்டலில் நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது. (கிண்ணியா… Read More

ග්‍රහලෝකාගාරයේ මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවයි

අද සිට මාර්තු මස 12වන දින දක්වා ග්‍රහලෝකාගාරයේ මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා. ඒ, ග්‍රහලෝකාගාරයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. එම කාලය තුළ ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කාර්යයක් සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. ඒ හේතුවෙන් මහජනතාව …read more… Read More

ඔන්ලයින් පනත නිසා කථානායකවරයාට එරෙහි ගෙනා විශ්වාසභංගයට, උත්තර ලංකා සභාගයෙත් සහාය

කථානායකවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය ලබාදීමට උත්තර ලංකා සභාගය තීරණය කර තිබේ. ඊයේ (26) රැස්වූ උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කිරීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව… Read More

මහ දවල් මාතර දී පොලීසියෙන් තරුණයෙක් බලහත්කාරයෙන් රැගෙන යද්දී ජනතාවගෙන් විරෝධතාවයක්

The post මහ දවල් මාතර දී පොලීසියෙන් තරුණයෙක් බලහත්කාරයෙන් රැගෙන යද්දී ජනතාවගෙන් විරෝධතාවයක් appeared first on aithiya. …read more Source:: Aithiya