Author: TOPnews.lk
වියට්නාම් තානාපති නිල නිවසේ මුදල් සොරාගත් අයකුට වරෙන්තු
SDIG දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට
ඩොලරය මාස හතකට පසු අඩුම අගයේ
කුවේට්හිදී වෙඩි ප්‍රහාරයකට ලක් වු ශ්‍රී ලාංකිකයා ගැන එරෙට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වෙයි
කුවේට්හිදී ආහාර ඇනවුම් බෙදාහැරීමේ නිරත වී සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ ජීවිත ආරක්ෂාව සුරක්ෂිත කිරීම සදහා, ඔහු මේ වනවිට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන විත් තිබෙනවා. රාජාංගනය, යාය 11 ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන කේ.පී සාගර ලක්ෂ්මන් නමැති 44 හැවිරිදි වියේ… Read More
Deshbandu Tennakoon appointed Inspector General of Police
Senior Deputy Inspector General of Police Deshbandu Tennakoon has been appointed as the new Inspector General of Police. The letter of appointment was presented to him by Secretary to the President Saman Ekanayake at the Presidential Secretariat this afternoon (26) This appointment, in compliance with… Read More
රනිල් හමුවු චම්පික සජබ එක්කත් සාකච්ඡා
ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාදය නිසා ඇමති නිමල්ට යකා නගී
ශ්‍රී ලන්කන් ගුවන් යානා 04 ක් පසුගියදා ප්‍රමාද වීමට හේතුවූ කරුණු පිළිබඳ විමසීම සඳහා වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පරිපාලනය සහ වෘත්තිය සමිති සමග විශේෂ සාකච්ඡාවක් එම අමාත්‍යංශයේදී අද පැවැත්වුවා. එහිදී අමාත්‍යවරයා චෝදනා කළේ ශ්‍රි ලන්කන් ගුවන්… Read More

