උද්ධික ප්‍රේමරත්නටත් මන්ත්‍රී ධූරය එපා වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. දේශපාලනය සම්බන්ධයෙන් කලකිරිමකින් පසුවිම ඔහුගේ මෙම තීරණයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.… Read More

பம்பலப்பிட்டி முஸ்லிம் மகளிர் கல்லூரியில் ‘ரமழான் பஸார்’

கொழும்பு, பம்பலப்பிட்டி முஸ்லிம் மகளிர் (தேசிய) கல்லூரியில் பழைய மாணவிகள் சங்கம் பாடசாலை கட்டட நிதிக்காக, ஒழுங்கு செய்த ‘ரமழான் பஸார்’ விற்பனை சந்தை சனிக்கிழமை (24) கொழும்பிலுள்ள இலங்கை கண்காட்சி மத்திய நிலையத்தில் நடைபெற்றது. இந்நிகழ்வுக்கு கல்லூரி அதிபர் பாத்திமா நஸ்ரியா முனாஸ் மற்றும் பழைய மாணவிகள் சங்கத்தின் உப தலைவி பெரோஸா முசம்மில் ஆகியோர் தலைமையில் ஆரம்பமான இச்சந்தையில் பாடசாலை… Read More

දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද (26) පැවැත්වීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි. අද (27) සහ මාර්තු 06 යන දිනවල අදාළ දැනුවත් කිරීම් සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන්… Read More

ප්‍රදේශ කිහිපයකට වැසි

නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (27) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, ගාල්ල… Read More

ඉරාන ප්‍රහාරයකින් පකිස්තානයේ සන්නද්ධ නායකයෙකු මිය යයිග

පකිස්තානයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායමක නායකයෙකු ඉරානය විසින් ඝාතනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ජයිෂ් අල් ආද්ල් නමැති සංවිධානයක ප්‍රධානියෙකු එලෙස ඝාතනය කර ඇති බවයි. මිය ගොස් ඇත්තේ ඉස්මයිල් ෂාබාක්ෂ් නැමැත්තෙක්ග විදෙස් මාධ්‍ය පැවසුවේ පකිස්තානයේ පිහිටි ඉලක්කයකට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් එම සන්නද්ධ නායකයා මියගොස් ඇති… Read More

ඔන්ලයින් පනත නිසා කථානායකවරයාට එරෙහි ගෙනා විශ්වාසභංගයට, උත්තර ලංකා සභාගයෙත් සහාය

කථානායකවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය ලබාදීමට උත්තර ලංකා සභාගය තීරණය කර තිබේ. ඊයේ (26) රැස්වූ උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කිරීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව… Read More