ජල ගාස්තු සූත්‍රයෙන් ජල බිල වැඩි නොවන බවට විෂයභාර ඇමතිගෙන් ප්‍රකාශයක්

කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. ඇතැම්… Read More

2024 මුල් මාස දෙක තුළ මිනීමැරුම් 83 ක් සහ වෙඩි තැබීම් 20 ක්.

ශ්‍රී ලංකාවේ මේ වසරේ (2024) මේ වන විට ඝාතන 83ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මාධ්‍ය වෙත කියා සිටියේ මෙම කාලය තුළ වාර්තා වූ සිද්ධීන් 76කදී මෙම මරණ වාර්තා වී ඇති බවයි. ජනවාරි මාසයේ සිට මේ දක්වා… Read More

உய்குர் அமைப்புகளினால் அமெரிக்காவுக்கு கோரிக்கை

கிழக்கு துர்கிஸ்தானை ஆக்கிரமிக்கப்பட்ட நாடாக அங்கீகரிக்குமாறு அறுபதுக்கும் மேற்பட்ட உய்குர் அமைப்புக்கள் அமெரிக்காவிடம் கோரிக்கை விடுத்துள்ளன. உலகளாவிய கிழக்கு துர்கிஸ்தான் மற்றும் புலம்பெயர் உய்குர் செயற்பாட்டாளர்களை உள்ளடக்கிய 61 அமைப்புக்கள் இக்கோரிக்கையை அமெரிக்க கொங்கிரஸில் முன்வைத்துள்ளன. கிழக்கு துர்கிஸ்தானை தங்கள் தாயகமாக அங்கீகரிக்குமாறு அமெரிக்க கொங்கிரஸிடம் கேட்டுக் கொள்ளப்பட்டுள்ளதாக கிழக்கு துர்கிஸ்தான் தேசிய இயக்கம் விடுத்துள்ள அறிக்கையில் சுட்டிக்காட்டப்பட்டுள்ளது. அந்த அறிக்கையில், திபெத்… Read More

ශ්‍රී ලන්කන් ගුවන් යානා 06 ක් අදත් අවලංගුයි

කටුනායක ගුවන් තොටුපොළෙන් අද අලුයම පිටත්ව යාමට නියමිතව තිබූ සහ පස්වරුවේ පිටත් වීමට නියමිත ගුවන් යානා 07ක ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා. ඉන් ගුවන් යානා 06ක්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බවයි කටුනායක ගුවන් තොටුපළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානය පැවසුවේ. එම ගුවන් යානා… Read More

උද්ධික ප්‍රේමරත්නටත් මන්ත්‍රී ධූරය එපා වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. දේශපාලනය සම්බන්ධයෙන් කලකිරිමකින් පසුවිම ඔහුගේ මෙම තීරණයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.… Read More