පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මන්ත්‍රීවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
දේශපාලනය සම්බන්ධයෙන් කලකිරිමකින් පසුවිම ඔහුගේ මෙම තීරණයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
ජනප්‍රිය රංගන ශිල්පියෙකු ද වන උද්ධික ප්‍රේමරත්න ජාතික න …read more
Source:: Neth News