දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද (26) පැවැත්වීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

අද (27) සහ මාර්තු 06 යන දිනවල අදාළ දැනුවත් කිරීම් සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

The post දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina