Updated
Gmail නවතී?
பராட்டே சட்டம் தொடர்பான திருத்தத்தை பாராளுமன்றத்தில் சமர்பிக்க திட்டம்
அமைச்சரவை தீர்மானத்தின் பிரகாரம், தற்காலிகமாக இடைநிறுத்தப்பட்டுள்ள பராட்டே சட்டம் தொடர்பான திருத்தத்தை எதிர்காலத்தில் பாராளுமன்றத்தில் சமர்பிக்க எதிர்பார்க்கப்படுவதாக நீதி, சிறைச்சாலைகள் அலுவல்கள் மற்றும் அரசியலமைப்பு மறுசீரமைப்பு அமைச்சர் ஜனாதிபதி சட்டத்தரணி கலாநிதி விஜயதாச ராஜபக்ஷ தெரிவித்தார். சிறிய மற்றும் நடுத்தர தொழில் முயற்சிகளுக்கு (Small and Midsize Enterprise) தனியான கடன் திட்டமொன்றை அறிமுகப்படுத்த எதிர்பார்க்கப்படுவதாகவும் அமைச்சர் விஜயதாஸ மேலும் குறிப்பிட்டார். ஜனாதிபதி ஊடக… Read More
ඇඟ හදාගන්න, කාසි සහ කාන්දම් ගිල දැමූ තරුණයා
ඉන්දියාවේ ශ්‍රීමත් ගංගාරාම් රෝහලේ වෛද්‍යවරුන් විසින් කාසි 39 ක් සහ චුම්බක 37 ක්, 26 හැවිරිදි තරුණයෙකුගේ බඩවැලෙන් සාර්ථකව ඉවත් කර ඇතැැැ වාර්තා වේ. වෛද්‍යවරුන් පවසන්නේ කාසිවල අඩංගු සින්ක් “ඔහුගේ ශරීරය ගොඩනැගීමට” උපකාරී වනු ඇතැයි උපකල්පනය කර ඒවා ගිල දමා ඇති බවයි. මොහු භින්නෝන්මාද රෝගී තත්ත්වයෙන්… Read More
ගුවන් ගමන් 03ක් අවලංගුයි, 10ක් ප්‍රමාදයි
ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගමන්වාර 03ක් අද (27) අවලංගුකර දමා ඇති අතර ගුවන් ගමන් වාර 10කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී ඇත. පසුගිය ඉරිදා දිනයේ දී ද ගුවන් ගමන්වාර 04ක් ප්‍රමාදවීම හේතුවෙන් දැඩි නොසන්සුන්තාවක් ද හටගෙන තිබිණි. ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ ගුවන් ගමන් ප්‍රමාදවීම යථා… Read More
පරාටේ නීතියට සංශෝධන ගේනවා – අධිකරණ ඇමැති
කතානායකට එරෙහි විශ්වාසභංගය – ඩලස්ලා හරිනිලා පක්ෂ වෙලා : ආණ්ඩුවේ හයිය පෙන්නනවා – ප්‍රසන්න !
කතානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් බාරදීමට යන විශ්වාසභංග යෝජනාවට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවද සහාය දැක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි . මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම… Read More
இன்றைய நாணய மாற்று விகிதம் – 27.02.2024
இன்று (27) மத்திய வங்கி வெளியிட்டுள்ள நாணயமாற்று விகிதத்தின் அடிப்படையில் அமெரிக்க டொலரின் விற்பனை விலை ரூபா 315.7299 ஆகவும் கொள்வனவு விலை ரூபா 306.0623 ஆகவும் பதிவாகியுள்ளமை குறிப்பிடத்தக்கது. அமெரிக்க டொலரின் விற்பனை விலை, நேற்றையதினம் (26) ரூபா 315.8517 ஆக பதிவாகியிருந்தமை குறிப்பிடத்தக்கது. இலங்கை மத்திய வங்கியினால் வெளியிடப்பட்டுள்ள இன்றைய (27) நாணய மாற்று விகிதங்கள் வருமாறு, நாணயம் கொள்வனவு விலை (ரூபா)… Read More
හිටපු අමාත්‍ය රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි
SriLankan Airlines to be grounded in flight delays due to rats
Tamil dairy farmers marginalized by encroachment continue protests
DFCC BANK
නැමීබියා පිතිකරුවෙකුගෙන් T20 ලෝක වාර්තාවක්
20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලොව වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව අද බිඳ වැටුණා. මෙම වාර්තාව බිහිකළේ නැමීබියා ක්‍රීඩකයෙකු විසින්. ඒ, නේපාලයට එරෙහිවයි. නැමීබියා ක්‍රීඩක යාන් නිකොල් ලොෆ්ටි ඊටන් මෙම නව ලෝක වාර්තාව බිහි කළේ පන්දු 33කින්. ඊට හතරේ පහර 11 ක් සහ හයේ පහර 8… Read More
HNB AND HAYLEYS AGRICULTURE
උද්ධික නැතිවීමෙන් විමල්ගේ පිළේ මන්ත්‍රී ධූරය පොහොට්ටුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධූරය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන චන්ද්‍රසිරි මුතුකුමාරණට හිමිවීමට නියමිතව තිබෙනවා. එම මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා වන ඔහු පසුගිය මහ මැතිවරණයේදී මනාප 38,895 ක් හිමිකරගත්තා. 2020… Read More

