ඉන්දියාවේ ශ්‍රීමත් ගංගාරාම් රෝහලේ වෛද්‍යවරුන් විසින් කාසි 39 ක් සහ චුම්බක 37 ක්, 26 හැවිරිදි තරුණයෙකුගේ බඩවැලෙන් සාර්ථකව ඉවත් කර ඇතැැැ වාර්තා වේ. වෛද්‍යවරුන් පවසන්නේ කාසිවල අඩංගු සින්ක් “ඔහුගේ ශරීරය ගොඩනැගීමට” උපකාරී වනු ඇතැයි උපකල්පනය කර ඒවා ගිල දමා ඇති බවයි. මොහු භින්නෝන්මාද රෝගී තත්ත්වයෙන් පෙළෙන බවද ඔවුහු පවසති. දිල්ලියේ වෙසෙන රෝගියා ශල්‍යකර්මයෙන් දින දෙකකට පසු රෝහලෙන් පිටව ගියේය.
Source:: Rata