මාතර, කොටවිල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී වෙඩි තැබීමක්

මාතර, කොටවිල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පොලිස් සැරයන්වරයෙකු අද වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කොටවිල අධිකරණ සංකීර්ණයේ ඉදිරිපස ගේට්ටුව ආසන්නයේදී එම නිලධාරියා වෙඩි තබාගෙන ඇති බවයි. අදාල නිලධාරියා දින කිහිපයක් අසනීප නිවාඩු වාර්තාකර සිට අද දිනයේදී එම ස්ථානයට පැමිණ ඇති බවයි පොලිස්… Read More

නැමීබියා පිතිකරුවෙකුගෙන් T20 ලෝක වාර්තාවක්

20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලොව වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව අද බිඳ වැටුණා. මෙම වාර්තාව බිහිකළේ නැමීබියා ක්‍රීඩකයෙකු විසින්. ඒ, නේපාලයට එරෙහිවයි. නැමීබියා ක්‍රීඩක යාන් නිකොල් ලොෆ්ටි ඊටන් මෙම නව ලෝක වාර්තාව බිහි කළේ පන්දු 33කින්. ඊට හතරේ පහර 11 ක් සහ හයේ පහර 8… Read More

උද්ධික නැතිවීමෙන් විමල්ගේ පිළේ මන්ත්‍රී ධූරය පොහොට්ටුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධූරය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන චන්ද්‍රසිරි මුතුකුමාරණට හිමිවීමට නියමිතව තිබෙනවා. එම මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා වන ඔහු පසුගිය මහ මැතිවරණයේදී මනාප 38,895 ක් හිමිකරගත්තා. 2020… Read More

DFCC BANK

DFCC Bank, the Bank for Everyone, has announced a new landmark partnership with the International Institute of Health Sciences (IIHS), Sri Lanka’s …read more Source:: LMD

HNB PLC

Sri Lanka’s leading private sector bank, HNB PLC, proudly announced its latest achievements in sustainability, underscoring its commitment to …read more Source:: LMD

දෙමාපියන් දරුවන් ගැන සැලකිලිමත් වුණොත් මෙවැනි මරණ වළක්වාගන්න පුළුවන්

“දරුවන් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඕනේ. දරුවාගේ අම්මාට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අම්මත් එක්ක දරුවා ගෙදර තියලා යන්නේ නැතිව ඊට වඩා වගකීමෙන් වැඩ කළානම් මේ අහිංසක දරුවාගේ ජීවිතය බේරාගන්න තිබුණා” ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි ලොකුගේ මහතා අවවාද කරමින් කියා… Read More

“ලංගම ගැන පැමිණිලි කරන්න 1958 අමතන්න”

ලංගම බස් රථයකදී මගියෙකුට හෝ යම් අයෙකුට අසාධාරණයක් වනවා නම් දින 365 ම දවසේ ඕනෑ ම වේලාවක 1958 දුරකතන අංකය අමතන ලෙස කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (පෙබ. 27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට්… Read More

ලොරියේ ගැටී අධිවේගී මාර්ග සේවකයින් දෙදෙනා මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුව ආසන්නයේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනකු ඒම මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක ගැටීම හේතුවෙන් තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (27) දහවල් 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර බරපතල තත්ත්වයේ සිටි මොවුන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කරන විටත්… Read More

பாகிஸ்தானில் 150 ஆண்டுகள் வரை வாழும் ஹன்சா பள்ளத்தாக்கு மக்கள்

இன்றைய காலகட்டத்திலும் பாகிஸ்தானின் ஹன்சா பகுதியில் வாழும் மக்கள் ஆரோக்கியமாக 150 வயது வரை வாழ்கிறார்கள் என்ற செய்தி ஆச்சரியத்தையும் பல கேள்விகளையும் எழுப்புகிறது. வாழ்க்கையை அனுபவிக்க ஒருவர் எவ்வளவு ஆரோக்கியமாக இருக்கிறார் என்பது முக்கியமானது. நீண்ட ஆயுளுடனும் ஆரோக்கியத்துடனும் வாழ வேண்டுமென்ற ஆசை அனைவருக்கும் இருந்தாலும், மாறிவிட்ட இன்றைய காலச்சூழலில், இளம் வயதிலேயே நீரிழிவு வியாதி, இரத்த அழுத்தம் போன்ற நாட்பட்ட… Read More