“මහනුවරට ජය ගෙන එමින්” ජයගමු ශ්‍රී ලංකා මහනුවරට
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රි ලංකා” ජනතා ජංගම සේවය මෙවර මාර්තු මස 01 හා 02 දෙදින මහනුවර බෝගම්බර ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහි සමාරම්භක වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 01 දින… Read More


