ශ්‍රී ලංකාවට අන්තර්ජාලය අහිමිවීමේ අවධානමක්

යේමනයේ හවුති ත්‍රස්තවාදී කණ්ඩායම සෞදි අරාබිය සහ ජිබුටි අතර ඇති AAE-1, Seacom, EIG, සහ TGN පද්ධතිවලට අයත් දකුණු රතු මුහුදේ මුහුදු යටි සන්නිවේදන කේබල් 4කට පමණ හානි කර ඇතැයි විශ්වාස කරන බව OSINTdefender වාර්තා කරනවා.

මෑතකදී සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් මෙම හානිය සිදුවී ඇතැයි විශ්වාස කෙරෙන අතර මේ හේතුවෙන් යුරෝපයේ සහ ආසියාවේ සන්නිවේදන කටයුතු වලට බරපතල බාධාවක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

The post ශ්‍රී ලංකාවට අන්තර්ජාලය අහිමිවීමේ අවධානමක් appeared first on Newshub.

…read more

Source:: News Hub