වැල්ලවත්තේ වෙඩි තැබීමක්

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ආසන්නයේ අද උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අහසට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. …read more

Source:: Neth News