පස් කන්දක් කඩා වැටී අයෙක් මරුට

මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක තාප්පයක් ඉදිකිරීම සඳහා අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයකු මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බව පොලිසිය කියයි …read more

Source:: Lankadeepa