මුහුදේ ක්‍රීඩා කරමින් සිටි රුසියන් ජාතිකයා ගීලී මරුට

වැලිගම පැළෑණ මුහුදු තීරයේ සර්ෆින් ක්‍රීඩාවේ යෙදී සිටි රුසියන් ජාතිකයකු (37) මුහුදේ ගිලී මියගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි. …read more

Source:: Lankadeepa