කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයෙන් රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලැබූ රෝගීන් කිහිප දෙනකු මියයාම හේතුවෙන් එම ඒකකය ඊයේ (23) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත. මාසයක පමණ කාලය තුළ එම ඒකකයෙන් රුධිර කාන්දුකරණයට ලක්කළ වකුගඩු රෝගීන් 05 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව වාර්තා විය. මෙම මරණවලට හේතුව විෂබීජ ආසාදනයක් හෝ රුධිර කාන්දු පෙරණය සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යවල හෝ උපකරණවලට ගැටලුවක් ද යන්න සැක…
Source:: Rata