උසාවියේදි මාතර පොලිසියට වෙච්ච දේ ?

2024 පෙබරවා රි 25 වෙනිදින මා තරදී අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අතුරුදහන්වීම් පිළිබදව මා තර ජනතා ව දැ නුවත් කිරීම සදහා අත්පත්‍රිකා බෙදා දීමේදී, පො ලිසිය විසින් නීති විරෝ ධී ලෙස එය නවතා කඩා කප්පල් කිරීමට ගත් උත්සා හය, අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

පත්‍රිකා බෙදීම ආරම්භ කිරීමේදී එයට ඉඩ දිය නො හැ කි බව පවසමින්, කණ්ඩා යම් ලෙස ගමන් කරවීමට බලකරමින් කෙසේවත් පත්‍රිකා බෙදීමට ඉඩ නො දෙන බව පො ලිසිය ඉතා දැ ඩිව ප්‍රකා ශ කළත් අප පැ හැ දිළිවම ප්‍රකා ශ කළේ පත්‍රිකා බෙදමින් අප
ගමන් කරන බවත්, නීති විරෝ ධී යමක් අපගෙන් සිදුවන්නේ නම් පමණක් නීතියට අනුව ක්‍රියා කරන ලෙසයි.

මෙම අවස්ථා වෙදී අසංක අබේරත්න නැ මති ක්‍රියා කා රිකයා අත්අඩංගුවට ගත් නමුත් අත්අඩංගුවට ගත්තේ කුමන චෝ දනා ව මතදැ යි කො තරම් විමසුවත් එයට පිළිතුරු ලැබුණේ නැ ත. චෝ දනා ව ගැ න විමසීමට ඉදිරිපත් වූ සහෝ දරියන් දෙදෙනෙකුට
,අසභ්‍ය වචනවලින් බැ නවදිමින්, එක් සහෝ දරියක් තල්ලුකර දැ මීම නිසා බිම ඇද
වැ ටුණි.

කෙසේ හෝ පත්‍රිකා බෙදීම සිදු කරන ලදි.
මා තර පරවි දූපත අසල එදින ” සා ධු ජනරා ව ” කන්ඩා යම විසින් සන්විධා නය කරතිබූ “සා ධු ජනරා ව” ප්‍රසංගයට අප සියළු දෙනා සහභා ගි වූ අතර, සා ධු ජනරා ව ප්‍රචා රක රථයත්, වැ රදි තො රතුරු සපයා අවසර පත්‍රය ලබා ගත් බවට චෝ දනා කරමින් ශබ්ධවිකා ශණ යන්ත්‍ර භා විතය සදහා අවශ්‍ය පො ලිස් අවසරය ලබා ගැ නීමට මැ දිහත්වූ වික්‍රම නැ මති සහෝ දරයත්, අත්අඩංගුවට ගෙන තිබුණි.

“සා ධු ජනරා ව” ප්‍රසංගය අවසා නයේදී අතුරුදහන් පවුල්වල සාමා ජික සා මා ජිකා වන් 40ක් …read more

Source:: Meepura