පෘතුගීසින් සමූල ඝාතනය කල ඓතිහාසික රණ්දෙණිවල සටන සිහිකර ඉදිකල කුළුණ විනාශ මුඛයේ

ඓතිහාසික රන්දෙණිවල සටන සිහිපත් කරමින් රණ්දෙණිය මංසන්ධියේ ඉදිකල ස්මාරකය මේ වන විට වල් බිහි වී විනාශ වෙමින් පවතින බව ප්‍රදේශයේ ජනතාව පවසනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කුළුණ තුල සවිකර තිබූ අකුණු සන්නායක පවා විවිධ පුද්ගලයන් විසින් ගලවාගෙන ගොස් ඇති බවයි.

ස්මාරකය අවට වල් බිහි වී ස්මාරකයට දැඩිලෙස අලාභ හානි සිදු වී ඇතැයි සදහන්.

ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම ස්මාරකය රැක ගැනීමට බලධාරීන්ගේ අ …read more

Source:: Neth News