මෙරට දේශපාලන ඉතිහාසයේ නම් දැරූ චරිතයක් වන හිටපු මුදල් අමාත්‍යවරයයෙකු වූ රොනී ද මෙල් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.
ඒ, ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
ඒ වන විට ඒ මහතාගේ වයස අවුරුදු 99 ක්.
මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් මෙන්ම ප්‍රකට ආර්ථික විශේෂඥයකුද වූ රොනී ද මැල් මහතා 1977 සිට 1988 දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ මුදල් සහ ක්‍රම සම්පාදන අමා …read more
Source:: Neth News