රටේ විදෙස් සංචිත ගැන IMF දැඩි කොන්දේසියක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වුවද එහි ණය වාරිකය ලැබීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් ආර්ථික ක්ෂේත්‍රයේ කතාබහක් මතුව තිබෙනවා.

විද්වතුන් පවසන්නේ ණය වාරිකය ලැබීමට අදාළ කාල වකවානු පවා මේ දක්වා දැනගැනීමට නොමැති බවයි.

එවැනි තත්ත්වයක් රටේ ආර්ථිකයට කෙසේ බලපායි ද ? මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ 2027 වර්ෂය වන විට රට සතු විදෙ …read more

Source:: Neth News