ඊශ්‍රායලයේ රැකියා දෙන බවට කියමින් සල්ලි ගන්න අය ගැන දැනුවත් කරන්න – මනූෂගෙන් ඉල්ලීමක්

වෙනත් පාර්ශවයකට මුදල් ගෙවා කිසිඳු ආකාරයකින් ඊශ්‍රායලයේ රැකියා ලබා ගැනීමට හැකියාවක් නොමැති බවත් කවරෙකු හෝ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් ලබාගෙන ඇත්නම් ඒ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුවත් කරන ලෙසත් එවිට එම පුද්ගලයින් සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය පියවර ගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේ කම්කරු හා …read more

Source:: Neth News