මනූෂගෙන් කුවේට් අයෝජකයින්ට විශේෂ ආරාධනයක්

ශ්‍රී ලංකාවේ පවතින අයෝජනයන්ට හිතකර පරිසරයෙන් උපරිම ඵල නෙලා ගැනීමට එක්වෙන ලෙස කුවේට් රාජ්‍යයේ අයෝජකයින් හට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විශේෂ ආරාධනයක් කළේය.

ශ්‍රී ලංකා රජය සහ සහ කුවේට් රජය අතර 2009 වසරේදී අත්සන් තැබූ ආයෝජන ප්‍රවර්ධනය සහ අන්‍යෝන්‍ය ආරක්‍ෂාව පිළිබඳ ගිවිසුම මගින් පහසුකම් රැසක් උදාවන බවත් එහි උපරිම ඵලය නෙලා ගැනීමට කුවේට් රාජ්&zw …read more

Source:: Neth News