විශ්වාස භංගය : ආණ්ඩුවේ හයිය පෙන්වන්න හොඳ අවස්ථාවක්

කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කර ආණ්ඩුවේ ශක්තිය පෙන්වන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

…read more

Source:: The Leader