ඇල්පිටිය වෙඩි තැබීමකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු මරුට

ඇල්පිටිය, පතිරාජ මාවත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවසට පැමිණ වෙඩි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සිය සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවා.

වයස අවුරුදු 51ක් වන ඔහු කරන්දෙණිය ප්& …read more

Source:: Neth News