ඇල්පිටියේ වෙඩි තැබීමකින් PHI මරුට

ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු බවයි පොලිසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසුවේ, අද (26) උදෑසන 07ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවය.

The post ඇල්පිටියේ වෙඩි තැබීමකින් PHI මරුට appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina