රත්ගම දුම්රිය අනතුරින් නාවික සෙබළා මරුට

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපදියකින් ගමන් ගත් නාවික හමුදා සෙබළකු දුම්රියක ගැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව රත්ගම පොලිසිය පවසයි. …read more

Source:: Lankadeepa