පෙර පාසලේ සිට ලිංගික අධ්‍යාපනය,අලුත් පොත් එළියට

පෙර පාසල් දරුවන්ගේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කරන ලද නව අධ්‍යාපනික ප්‍රකාශන මාර්තු 7 වැනිදා එළිදැක්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ඔවුහු මේ බව ප්‍රකාශ කළහ. ශ්‍ර…

Source

…read more

Source:: Rata